love karapu ekama wasanawata dan kasada badala inne... iskole kale yalu wenna hamba une na welawata![]()



Ane nehe bn mama ekama eka paarak call ekak deela mama afair eka nawattapu hethuwai mama ekita dunna duk walata samaawa illannai eth mata smaawa dennanam beri tharam weradi kala mama.. Uba ekama rate inne ekiwa dakinawada?? Mata ehemawath chanse ekak nehe bn adi 100k durin dekkath ethi mata anthima paarata



මන් කරපු දේටත් මට දුකයි බන්. කොච්චර නොගැලපීම් තිබුනත් අපිට තවමත් අපේ පරණ ආදරය මතක් වෙනවා නේද බන්. කවුරු මොනවා කිව්වත්, අපි කොච්චර හිතින් අමතක කරන්න හැදුවත්, අපේ පරණ ආදරය හිතේ කොහේහරි තැන්පත් වෙලා තියෙනවා මචන්.
ane manda ban eki samawa dnneth nathi tharam waradi karala thiyanawa nam uba samawa illala therumak naha wage machan, man nam ekiwa dakinne naha eki inne abudhabi man inne dubai wala. welawakata gihillama balana hithenewa but fb wala witharai balane. giya de giya ban me athme aye oka kara ganna bahane. therumak naha dan itin. satutin hitapan, hamba karaganin hoda ekak sat weii..!!![]()
ඔව් බං. ඒත් මට 100%ක්ම ශුවර් එයාට මාව මතකවත් නැතුව ඇති. අඩු ගානෙ මෙහෙම කෙනෙක් හිටියා කියලවත් මතකවත් නැතුව ඇති.

ඔව් බං. ඒත් මට 100%ක්ම ශුවර් එයාට මාව මතකවත් නැතුව ඇති. අඩු ගානෙ මෙහෙම කෙනෙක් හිටියා කියලවත් මතකවත් නැතුව ඇති.
![]()
![]()








මට නමි තාම කවුරැවත් සෙටි වුනේ නැහැ,තාම ඒ වෙදනාව දැනිලාත් නැහැ,ඒත් මෙි සින්දුව අහන හැම වෙලාවම, මට කදුලු එනවා,හිත ඉකිගසා අඩනවා බං,පටිට හිතට වැදෙන සින්දුවක් මචං..![]()
They remember.But women is more capable than men when it comes to overcome pain.
May she get what she wish and may all other living beings never ever get this pain of letting go their loved ones!I wish it never happen to anyone.It's a memory you have to handle whole life time.It's a feeling like a part of your self is out there in dust.You never feel complete again.It fkn sucks
This comment!
Couldn't explain better than this.
best way to get over an breakup is to disguise her. ( there's was word "anger" in red text , i edited cause i figured its not anger , just the disguise ,
, ( she was my first )