~I Still Miss My Ex-Girl Friend~

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හම්ම්ම්... මටත් එහෙම තමයි බන්... දුකක් නැති උනාට ඒකිව මතක් වෙනවා... ඉඳලා හිටලා FB ගිහින් ඒකිව බලලා එනවා.ඒ පුරුද්දෙන් තවම බැරි උනා බන් අත් මිදෙන්න...:no: හැබැයි එකක්.. චප්ප චා EX ලගෙන් නම් මෙලෝ රහක් නෑ.. වැඩකුත් නෑ... ඒත් මං වෙනුවෙන් යමක් කරපු කෙල්ලෙක් එයා... ඒකයි එහෙම මතක් වෙන්නේ.:dull:
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    මටත් ඔහොමමයි.දවසට එක පාරක් අනිවාර්යයෙන් fb ගිහිල්ල බලනවා.අමතක වෙන්නේ නැ.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    love karapu ekama wasanawata dan kasada badala inne... iskole kale yalu wenna hamba une na welawata :dull:
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,781
    6,358
    113
    ගග අද්දර
    උබ දුක් උනාට ඒකි නම් දුක් වෙන් නැතුව ඇති බන්. කොල්ලෙක්ගෙ හිතට දුකක් ආවම සනසවන්න කෙල්ලෙක් ආවේ නැති උනාට කෙල්ලෙක්ගෙ හිතට දුකක් ආවාම සනසවන්න ඕනි තරම් කොල්ලෝ ඉන්නවා. ඕක තමයි ලෝක ස්වාභාවේ. දුක දැනෙන වෙලාවට ඉතින් කරන්න දෙයක් නෑ. එත් දුක ඇදගෙන යන්න එපා සදාකාලිකවම.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මට නම් පොඩ්ඩක් වත් මතක් වෙන් නැ
    මොකද මම කෙල්ලට ආදරේ කලට, කෙල්ලට මම ගැන කිසි ගානක් තිබ්බේ නෑ
    දැන් මගේ කෙල්ල මට ගොඩක් ආදරේ කරනවා
    පරණ එකීගෙන් මට වැඩක් නැ
    ඒ කලේ කරපු ගොන් කම කියලා මම දැන් මටම බැන ගන්නවා