මම කසාද බැඳලා ලමයෙකුත් ඉදලත් මාත් ඔහොමයි බන්
තාම කෑලෑශ් ඔෆ් කැලැන් ගහනව
වයිෆ් කැන්ඩි කශ් ගහනව
එන හැම ෆිල්ම් එකම බලනව
ඒ මදිවට ෆොන් පිස්සු
අනාගතෙ මොන හුට්ටක් වෙයිද දන්නෙ නැහැ

කඩ්ඩ බැරි එකා;23470166 said:උබලට කොහොමත් පේනවනේ මම මේකෙ දාපු ත්‍රෙඩ් වලින්ම ඒක.
මට මේක අද ඊයෙ ඉදන් දැනිච්ච දෙයක් නෙමේ එදා ඉදන්.
මට හිතෙන විදියට මගේ වයසේ උන්ට වඩා අවුරුද 8ක විතර මානසිකව immature ගතියක් මගේ තියෙනව.
වෙන උන්ට පට්ට ගෝල්ස් ටිකක් තියෙන්නේ.
කසාදයක් බදින්න.
ගෙයක් හදන්න.
වාහනයක් ගන්න.
හොදට ඉගෙන ගෙන හොද පිලිගත් ජොබක් කරන්න.
ඒත් මම එහෙම නෑ බන්.
මම එදා වේල හොයන් එදා කාල ඔය එක එක පිස්සු කෙල කෙල ඉන්න එකෙක්.
කෙල්ලෙක් ගැන ආසාවක් නෑ.
කසාදයක් බදින්න උවමනාවක් නෑ.
හොදට ඉගෙන ගත්තෙ නෑ.
ගෙයක් දොරක් මගේම කියල හදාගන්න උවමනාවක් නෑ.
ගෙදර අය කියන කිසිම දෙයක් අහන්නෑ.
පට්ට විදියට සල්ලි හොයන්න ඇම්මක් ඇත්තෙම නෑ.
එක තැනක රස්සාවක් කරන්න බෑ.
මම කරන්න හිතෙන්නේ මේව.
ජිම් යන්න.
ඇවිදින්න යන්න.
බයික් වලට පට්ට ආසයි.
බල්ලොන්ට හෙන ආසයි.
මට වඩා බාල උනත් අවුලක් නෑ කොල්ලො එක්ක පිස්සු කෙලින්න.
නිදා ගන්න.
ටීවී සීරීස්, මූවීස් බලන්න.
ඕව තමයි මම කරන්නේ.
දැන් ටික ටික නාකි වේගෙන එන්නේ. ඒත් තාම පොඩි එකා වගේ.
වෙන මගේ වයසේ උන් ළමයි දෙක තුන කරේ ගහන් ඉන්නේ. මට නිසක් ඒව මැජික් වගේ.
උන් අහනව උබට මොකක්ද වෙලා තියෙන්නේ කියල.ගෙදරිනුත් බනිනව.
අනේ මන්ද බන් මගේ මොලේ හැදෙන්නේ හෙන හෙමින්ද කොහෙද.
ලොකුම අවුල දැන් මට කිසිම කන්ෆිඩන්ස් එකක් නෑ බන් පවුලක් උනත් ඒකේ රෙස්පොන්සිබිලිටීස් හරියට ඉටු කරන්න.



marriage eke wunath...mul tika thamai athal...ita passe wife change wenawa.
mata godak un kiyala badinna kalin hitapu gani newei kiyala bandata passe inne.
as karakawala balanneඅපි මේ life එක fucked up කරගත්ත
සෙට් එක එකතුවෙලා
අලුත් thread එකක් ඇරියනම් හරි .
ආයේ track එකට වැටෙන්න
එකිනෙකාට උදව්කරගන්න තියෙන්නේ .
මටනං තියෙන ලොකුම ප්‍රශ්නේ වැඩ කල්දාන එක .![]()
උඹේ අදහසට මමත් එකඟයි. සාර්ථක මනුස්සයෙක් එක්ක කතා කරනවට වඩා අසාර්ථක මනුස්සයෙකුට වැරදුනු තැන් අහල ඒ තුලින් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. අන්න එතන ඉඳල කෙනෙකුට පුළුවන් වැරදුනු තැන් හදා ගන්න.


