i3 CPU for 65,000 Rupees ?

kot2794890

Member
Dec 5, 2014
305
14
0
අයිත්‍රී ෆෝර්ත් ජෙන් එකකට හැට පහක් කිව්වා. සීපීයු එක විතරක්.
මගෙ මැෂින් එක ගියා. ඩුවෙල් කෝ එකක් හදලා වැඩක් නැති නිසා අලුත් එකක් ගන්නවා හෙට.

මට ඕනේ මේකයි,
අයි ත්‍රී හෝ ෆයිව් ප්‍රොසයි, හොඳ කල් පවතින මදර් බෝඩ් එකයි.
හයි පවර් පවර් සප්ලයි එකක් එක්ක කේසින් එකයි ඕනෙ.

රැම් හාර්ඩ් නැතිවයි ගන්නෙ. කේසින් එකට හාඩ් 4ක් වත් හගන නිසා හොද පවර් සප්ලයි එකක් ගන්නෝනෙ. තව හිතුනොත් අඟල් 29 මොනිටරයක් ගන්න හිතං ඉන්නෙ.
මොනිටර් හොඳ බ්‍රෑන්ඩ් මොනවද ? සැම්සුන්ග් හොඳද ? සැම්සුන්ග් අඟල් 29 දෙන්නං කිව්වා 29කට.

අප්ඩේට් - යාළුවා කිව්වා හතළිස් පහකට පණහකට විතර රැම් හාර්ඩ් නැතුව සීපීයු එක විතරක් ගන්න පුළුවන් කියලා. ගණන් රීසනබල්ද ? ෆෝර්ත් ජෙන් අයිත්‍රී ප්‍රොසෙකුයි අසූස් බෝර්ඩ් එකක් දාහතක්ද කොහෙද කිව්වා මදර් බෝඩ් එක. තව පීඑස්යු එක හතක් විතරලු.
බුවා කියනවා මට දෙන බොර්ඩ් එකට අයි සෙවන් සප් නැතුව ඇතිලු. පස්සෙ අයි සෙවන් ප්‍රොසෙක් ගැහුවත් ෆුල් එක්ස්පීරියන්ස් ගන්න බැරි වෙයිලු මොකද ඒක ත්‍රී ඇන්ඩ් සෙවන්වලට ඩිසයින් කරපු එකක් නිසා.

දන්න එකෙක් ඉන්නවා නම් හොඳ ස්පෙක් එකක් දාපන් මගෙ බජට් එක වෙන්නේ මොනිටරයටත් එක්ක ඉතින් අසූවක් අනූවක් තමයි. හාර්ඩ්වෙයා පැත්තෙ දැණුම අඩුයි බන්. :oo:
 

Real MAN

Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ahu wenna epa ban.. i3 ekak. gahana eke therumak ne.. ube gaanata supiri machin ekak hadanna puluwan..
    29inch moniter ekakatanam macho. on board VGA hariyan ne..
    29 inch monitor ekak gannawanam ubata VGA ekak ganna wenawa..
     

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    ahu wenna epa ban.. i3 ekak. gahana eke therumak ne.. ube gaanata supiri machin ekak hadanna puluwan..
    29inch moniter ekakatanam macho. on board VGA hariyan ne..
    29 inch monitor ekak gannawanam ubata VGA ekak ganna wenawa..

    ade spec ekak kiahanko. seperate vga aduma ekak keeyak weida ? :oo:
     

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    lapak ganin ban
    හාර්ඩ් 5ක් තියේ ගහන්න. අලුත් ඒවට පරණ ඒවා බැරි නිසා හතරක් වෙනවා.
    ලැප්වලට හාර්ඩ් ගහන්න බැරි නිසා අනාථ වෙනවානෙ. ටීබී අටක ස්ටෝරේජ් එක
    i3 4th gen rs15000
    27'samsung LED rs36000
    Asus MB rs20000

    :oo:
    http://www.techzone.lk/ mama nam owage ganan danne na hariyta. oke thibuna ganan thmai damme

    තෑන්ක්ස්. මමත් දන්නෙ නැහැ නොගැලපීම් වෙන නිසා තනිව ඇසෙම්බල් කරන්න බයයි.
    pissuda ban umbata.
    Mama I5 4th gen eka gahuwe 55ta
    HDD nathuwa / VGA nathuwa

    :angry::angry::angry:
    ගණන් දන්නෙ නැහැ මචො. උඹට පුළුවන් නම් ස්පෙක් එකක් ලියා දීපංකො ඔය ගානට.:rolleyes:
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ohoma ithin kiyanna amarui machan.... i3 kiwwata processor range ekak thiyanawa different behavior ekak ekka. ubata oken karanna oni monawada ?
     

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    ජන්තු අයියා;17478393 said:
    i3 එකකට 65 ක් ?බුදු අම්මෝ...මොනවාද බං ඕකට දාන බෝඩ් ,රැම් ?හයි එන්ඩ් බෝඩ් ද ගහන්නේ?

    danna ban. oo ganan qwe.. gedara use karana mata. 2 tb hard disks 4k gahanawa.
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Asus ROG Maximus VII Ranger -35000
    Intel Core i3 4150 3.5GHz Dual Core (4th Generation) - 15500


    unlock processor ekak puluwan nam ganin

    .
    Intel Core i5 4690K 3.5GHz Quad Core (4th Generation) - 35000
     
    Last edited:

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    @banned.king
    loku hethuwak ne. lesi use karanna. adobe suit eken bagayak open karagana video ekak unath play karanan puluwan stuck wenne na.