සෑහෙන්න speed වෙනවා. .
P patiencefox Well-known member Dec 23, 2011 2,828 569 113 Hole Apr 21, 2024 #22 Freereload said: මගෙ පරණ i5 2nd gen ලැප් එක,මේකෙ hdd එකක් ගහල වින්ඩෝස් 10 දැම්මම (with 4gb ram)ටිකක් ලැග්වෙනව.. ssd 8gb ram ගහල වින්ඩොස් 10 දැම්මොත් නෝමල් වැඩ කරයිද.. Click to expand... ow. mage delll 5110 man upgrade kara.. ekama de uba bios update kargnna one parissamen..mokakda lap eka..man 4GBRam ekak gahala samsung SSD ekak gahuwa.. supiri..ekama de..mn windows 7 eka ayema danna puluwan wenna tama gahuwe..athule win 7 thye.one nam reverse karanna puluwan..mokada dell 5110 driver updates naa wind 10 walata..habay 0-20 sec walin boot wenawa..chrome tab aduma 20 wth dan an wada karanwa..dell 5110. dan awurudu 12k lap ekata
Freereload said: මගෙ පරණ i5 2nd gen ලැප් එක,මේකෙ hdd එකක් ගහල වින්ඩෝස් 10 දැම්මම (with 4gb ram)ටිකක් ලැග්වෙනව.. ssd 8gb ram ගහල වින්ඩොස් 10 දැම්මොත් නෝමල් වැඩ කරයිද.. Click to expand... ow. mage delll 5110 man upgrade kara.. ekama de uba bios update kargnna one parissamen..mokakda lap eka..man 4GBRam ekak gahala samsung SSD ekak gahuwa.. supiri..ekama de..mn windows 7 eka ayema danna puluwan wenna tama gahuwe..athule win 7 thye.one nam reverse karanna puluwan..mokada dell 5110 driver updates naa wind 10 walata..habay 0-20 sec walin boot wenawa..chrome tab aduma 20 wth dan an wada karanwa..dell 5110. dan awurudu 12k lap ekata
~Zimba~ Well-known member Apr 3, 2012 1,190 250 63 Apr 21, 2024 #23 Samsung 980 NVMe M.2 SSD 500GB Sealed pack Available for sale Rs. 19500/= Reactions: Amith0424
IndrajithGamage Well-known member Oct 6, 2022 14,056 2 15,790 113 Apr 21, 2024 #24 legib2264 said: උබ මේ වැඩ කරගෙන යන විදියට(lifestyle ), උබේ bank එකවුන්ට් වල මේ වෙනකොට කෝටි 5න එහා savings ඇති අනිවා Click to expand... ලක්ෂ 2 කට වඩා savings තියෙනවා නම්, ලක්ෂ 50 කට වඩා FD දාල නම් ඔයා හරි මෝඩයි. එ‍් ගාණෙන් ඊට වඩා කරන්න බුද්ධිමත් වැඩ තියෙනවා. උදාහරණයක් විදිහට අාදායම් එන වතු ගන්න එක හරි, හිස් වතු අරන් කට්ටියට වවන්න දෙන එක හරි. හැබැයි එ‍්වා අඬබෙර ගගහා කරන් නෑනෙ. Reactions: legib2264
legib2264 said: උබ මේ වැඩ කරගෙන යන විදියට(lifestyle ), උබේ bank එකවුන්ට් වල මේ වෙනකොට කෝටි 5න එහා savings ඇති අනිවා Click to expand... ලක්ෂ 2 කට වඩා savings තියෙනවා නම්, ලක්ෂ 50 කට වඩා FD දාල නම් ඔයා හරි මෝඩයි. එ‍් ගාණෙන් ඊට වඩා කරන්න බුද්ධිමත් වැඩ තියෙනවා. උදාහරණයක් විදිහට අාදායම් එන වතු ගන්න එක හරි, හිස් වතු අරන් කට්ටියට වවන්න දෙන එක හරි. හැබැයි එ‍්වා අඬබෙර ගගහා කරන් නෑනෙ.
Amith0424 Well-known member Oct 27, 2010 14,340 24,559 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Apr 21, 2024 #25 core2 duo 2gb ekak ssd gahala win10 damma. hondata wada. Reactions: kinkon