IBS නිට්ටාවට හොද කරගත්ත එකෙක් ඉන්නවද?

StartupAlly

Active member
  • Mar 31, 2021
    244
    198
    43
    colombo නෙවෙයි ඉන්නෙ බං 🥲


    ඒ මොකද්ද බං 🤔
    ------ Post added on Mar 22, 2023 at 12:04 AM
    Ayurvedic product...google karala podda hoyala balapan....number eka aran call karala info ganin....ibs warga godak thiyanawa ibs c ...ibs d...etc.... poddak owa igena ganin...kanna hoda kama naraka kama etc.....mama kiwwa behetha poddak balapan...mamath hoyanawa....mata awrudu 15katath wada idan ibs
     
    • Wow
    Reactions: Mr UNKNOWN

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    මචන් කිරියෙ එකෙක් හිටියා IBS හෙද කර ගත්ත, පොර ප්‍රානජිව බිල තිබුනෙ. පොඩ්ඩක් පරන තේ‍රඩ් බලන්න, ප්‍රානජිව ගැන තියන. ගොඩ දාගන්න පුලුවන්. Meditation පටන් ගන්න.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    සුද්ද දුම්කොළ දාල බුලත් විට විකුනලද?:shocked:
    සුද්දගේ කාලේ තමයි මෙහෙ දුන්කොල හඳුන්වලා දීලා තියෙන්නේ

    උදේට කිරි බොනවට වඩා කැඳ බොන එක හොඳයි කියනවා නේද
    ඒ උනාට කතාවක් තියනවා නේද කැඳ බිලාද ආවේ කියලා අහන එකක්
    අන්න ඒවගේ දේවල් වලින් මිනිස්සුන්ගේ ඔලු වෙනස් කරපු දේවලුත් ගොඩක් තියනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,200
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුද්දගේ කාලේ තමයි මෙහෙ දුන්කොල හඳුන්වලා දීලා තියෙන්නේ

    උදේට කිරි බොනවට වඩා කැඳ බොන එක හොඳයි කියනවා නේද
    ඒ උනාට කතාවක් තියනවා නේද කැඳ බිලාද ආවේ කියලා අහන එකක්
    අන්න ඒවගේ දේවල් වලින් මිනිස්සුන්ගේ ඔලු වෙනස් කරපු දේවලුත් ගොඩක් තියනවා
    සුද්ද දුම්කොළ වගාව හඳුන්වලා දුන්න වෙන්න ඇති, ඒත් බුලත් විටට දාගෙන කාපන් කියල කිව්වා කියන්න සාක්ෂි තියෙනවද?
    හොඳට කනබොන එකෙකුට කැඳ බිව්වා කියල විශේෂ හොඳක් වෙන්නෙ නෑ.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    සුද්ද දුම්කොළ වගාව හඳුන්වලා දුන්න වෙන්න ඇති, ඒත් බුලත් විටට දාගෙන කාපන් කියල කිව්වා කියන්න සාක්ෂි තියෙනවද?
    හොඳට කනබොන එකෙකුට කැඳ බිව්වා කියල විශේෂ හොඳක් වෙන්නෙ නෑ.
    හරි සහෝ
    තැන් කු
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    ඉස්සර මිනිස්සු බුලත් දීලා වැඳලා ආයුබෝ වේවා කිවේ
    වැන්දා කියලා ආයුබෝ වෙන්නේ නෑ බුලත් කාලා ආයු බෝ කරගනින් කියලා තමයි කියන්නේ

    ඔන්න ඕක දැනගත්ත සුද්දා අපේ බුලත් (දැහැත්) විට ට දුන්කොළ එකතු කරලා බුලත් කියන්නේ
    පිළිකා කාරකයක් කළා

    ඇමසන්, ebay වල බලන්න betel leaf oil price
    අපේ බුලත් ටික උන් ගෙනිහින් උන්ගේ බෙහෙත් ටික අපිට විකුනනවා

    සති දෙකක් 3ක් උත්සහා කරන්න ඔය බොන බෙහෙත් බොන ගමන්
    බුලත් කන්න දුන්කොල දාන්නම එපා
    සුවඳ 5 එකතු කරගන්න
    කෑම කාල ඉවර වෙලා බුලත් කන්න කාලා එකත් ගිලින්න කෙල ගහන්න එපා

    සති 3ක් කරලා බලලා මේකේ විස්තර දාන්න

    මම දැනට වටින් ගොඩින් දැනගත්ත කරුණු
    01- බඩවැල් වල රැඳිලා තියන මල හොඳට සුද්ද වෙලා ආහාර වල ගුණ උරාගන්නා සහය වෙනවා
    02 - අනවශ්‍ය මේද බ්ලා බ්ලා වියෝජනය කරනවා
    03 - හැමදාම බුලත් කන කවුරු හෝ වැඩිහිටියෙක් මතක් කරන්න දියවැඩියාව හැදිලා තියන කෙනෙක්
    bulath kanna be bn appiriyai 🤢
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මට බන් කෑම කල පැය 3 ක් විතර යනකං කල ගෙඩියක් වගේ බඩ පිම්බෙනවා බන් වෙන කිසිම අවුලක් දැන් නෑ. ඩොකෙක් කිව්වේ ibs කියල තමයි. මාර අපහසුයි බන්. මේකට දන්නවද කව්රු හරි බෙහෙතක් ?
    කෑම දිරවන්න ගත්තට පස්සේ තමයි මේක වෙන්නේ. කෑම කාල පැය බාගයක් විතර ගියාට පස්සේ තමයි වැඩේ වෙන්නේ. තේ නම් බොන්නේ නැ gastritis එන නිසා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,200
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට බන් කෑම කල පැය 3 ක් විතර යනකං කල ගෙඩියක් වගේ බඩ පිම්බෙනවා බන් වෙන කිසිම අවුලක් දැන් නෑ. ඩොකෙක් කිව්වේ ibs කියල තමයි. මාර අපහසුයි බන්. මේකට දන්නවද කව්රු හරි බෙහෙතක් ?
    කෑම දිරවන්න ගත්තට පස්සේ තමයි මේක වෙන්නේ. කෑම කාල පැය බාගයක් විතර ගියාට පස්සේ තමයි වැඩේ වෙන්නේ. තේ නම් බොන්නේ නැ gastritis එන නිසා.
    low carb diet ekak ganin sathi keepayak
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    IBS කියන්නේ රෝග ලක්ෂණයක් නේද? මටත් IBS තියෙනවා. මටනම් IBS වලට හේතුව anxiety.
    මට anxiety නෑ බං. ස්ට්‍රෙස් නම් තියනවා ටිකක් deadline ලං උනාම්ද් 😕
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,811
    113
    Kandy
    කෑමෙන් විනාඩි තිහකට පස්සේ අවිපත්‍රිකා චුර්නයෙන් උදේට රෑට තේ හැන්දක ප්‍රමානය කටේ දාලා වතුර බොන්න.කියනවට නිකමට බීලා බලන්න.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    udeta diya bat kapan satiyata dawas 5 k wat.kala balapan
    දිය බතුත් කෑවා බං. ඒත් හොද උනේ නෑ 🥲

    Completely avoid dairy products for sometime (nothing with milk)

    Umbata anxiety thiyenawada?
    නෑ බං
    ------ Post added on Mar 22, 2023 at 4:12 PM

    මචන් කිරියෙ එකෙක් හිටියා IBS හෙද කර ගත්ත, පොර ප්‍රානජිව බිල තිබුනෙ. පොඩ්ඩක් පරන තේ‍රඩ් බලන්න, ප්‍රානජිව ගැන තියන. ගොඩ දාගන්න පුලුවන්. Meditation පටන් ගන්න.
    මම ඒ ත්‍රෙඩ් එකත් බැලුවා මචං. ප්‍රාණ ජීව ගන්න ඉන්නෙ හෙට දිහාට.
    ------ Post added on Mar 22, 2023 at 4:14 PM
     
    • Like
    Reactions: Lokuaiya_123

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    අඩෝ සිංහලු උබලට හරි උබලා දන්න කාට හරි IBS (Irritable bowel syndrome) කියන ලෙඩේ තිබිලා නිට්ටාවටම හොද කරගත්ත එකෙක් ඉන්නවද? අවුරුදු ගානක් gastric වලට කියලා බෙහෙත් අරගෙන මේ ලගදි තමා ස්පෙශ්ලිස්ට් ඩොකා මේ තියෙන්නෙ IBS කියලා confirm කරේ. පොර කියන්නෙ නිට්ටාවට හොද කරන්න බෑ පාලනය කරන්න විතරයි පුලුවන් කියලා. ඒකරලා බොන්න බෙහෙතුයි අරවා කන්න එපා මේවා කන්න එපා කියලා පට්ට ලිස්ට් එකක් දුන්නා. බෙහෙත් හැමදාම බිව්වත් ඒ කන්න එපා කියපුවා නොකා හිටියත් අඩු උනේ නෑ මට. කෑව ගමන් බොක යනවා දෙතුන් පාරක් කාපු ඔක්කොම ලෙප්ට් වෙනවා කියලා තේරෙනවා දිරවන්නෙ නැතුවම. ඊටපස්සෙ ආය ටිකකින් බඩගිනියි. උදේ දවල් කනකොට තමා ඕක වෙන්නෙ ගොඩක් වෙලාවට රෑට ශේප්. කාපු ගමන් ඔක්කොම ගියාම ආය පට්ට බඩගිනි එන නිසා දවසට වේල් 5ක් විතර කැවෙනවා. එන්න එන්න මහත් වෙනවා බඩ ඇවිල්ලා 🥲 එහෙම උනා කියලා ජිම් යන්නත් බෑ. වේට් ගහන්න බෑ කාපුවා ඇගට අල්ලන්නෙ නැති නිසා පණ නෑ පට්ට මහන්සියි. දවසම පට්ට කම්මැලි පණ නැති නිදිමත ෆීලිං එකක් තියෙන්නෙ. ලාවට බොක සෙට් වෙන සීන් එක ටිකක් වැඩියෙන් තිබ්බට මෙච්චරම බරපතල විදිහට වැඩි උනේ work from home කරන්න ගත්තට පස්සෙ. කලින් ජිම් ගිහිං sports කරලා චිල් එකේ හිටියා🥲 ඔව් IT අනාතයෙක් තමා 🥲. මේක නිට්ටාවට සනීප කරගන්න විදිහක් කියපන්කො.සිංහල බෙහෙත් ඉංග්‍රීසි බෙහෙත් ඕන එකක් කමක්නෑ කීයක් ගියත් කමක් නෑ නිට්ටාවට සනීප කරගන්න තමා ඕන. සංසාරෙ එපා වෙලා ඉන්නෙ 😕

    ප.ලි:- ඩොකා බොන්නත් එපා කිව්වා. දැනට මාසෙකට සැරයක් විතර යාලුවො සෙට් එක එක්ක අඩියක් ගහනවා. සතියකට සැරයක් බියර් එකක් බොනවා සිකුරාදා රෑට. ඔච්චරයි මත්ද්‍රව්‍ය භාවිතය. සිගා සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙන්නෙ. මේවගෙන් නං ලෙඩේට ඉෆෙක්ට් එකක් ඇති කියලා හිතන්න බෑ බං. මොකද WFH වලට කලින් කැම්පස් කාලෙ කොළඹ බෝඩ් වෙලා ජොබ් කරපු කාලෙ සතියට දවස් 4,5 බීපු මාසත් තිබ්බා ඒත් මෙහෙම කේස් එකක් ආවෙ නෑනෙ 😕
    ඔපරේශන් කරපන්