IBS නිට්ටාවට හොද කරගත්ත එකෙක් ඉන්නවද?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    මට බන් කෑම කල පැය 3 ක් විතර යනකං කල ගෙඩියක් වගේ බඩ පිම්බෙනවා බන් වෙන කිසිම අවුලක් දැන් නෑ. ඩොකෙක් කිව්වේ ibs කියල තමයි. මාර අපහසුයි බන්. මේකට දන්නවද කව්රු හරි බෙහෙතක් ?
    කෑම දිරවන්න ගත්තට පස්සේ තමයි මේක වෙන්නේ. කෑම කාල පැය බාගයක් විතර ගියාට පස්සේ තමයි වැඩේ වෙන්නේ. තේ නම් බොන්නේ නැ gastritis එන නිසා.
    ow bn okath tiyanawa mata
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,620
    10,187
    113
    ඉස්සර මිනිස්සු බුලත් දීලා වැඳලා ආයුබෝ වේවා කිවේ
    වැන්දා කියලා ආයුබෝ වෙන්නේ නෑ බුලත් කාලා ආයු බෝ කරගනින් කියලා තමයි කියන්නේ

    ඔන්න ඕක දැනගත්ත සුද්දා අපේ බුලත් (දැහැත්) විට ට දුන්කොළ එකතු කරලා බුලත් කියන්නේ
    පිළිකා කාරකයක් කළා

    ඇමසන්, ebay වල බලන්න betel leaf oil price
    අපේ බුලත් ටික උන් ගෙනිහින් උන්ගේ බෙහෙත් ටික අපිට විකුනනවා

    සති දෙකක් 3ක් උත්සහා කරන්න ඔය බොන බෙහෙත් බොන ගමන්
    බුලත් කන්න දුන්කොල දාන්නම එපා
    සුවඳ 5 එකතු කරගන්න
    කෑම කාල ඉවර වෙලා බුලත් කන්න කාලා එකත් ගිලින්න කෙල ගහන්න එපා

    සති 3ක් කරලා බලලා මේකේ විස්තර දාන්න

    මම දැනට වටින් ගොඩින් දැනගත්ත කරුණු
    01- බඩවැල් වල රැඳිලා තියන මල හොඳට සුද්ද වෙලා ආහාර වල ගුණ උරාගන්නා සහය වෙනවා
    02 - අනවශ්‍ය මේද බ්ලා බ්ලා වියෝජනය කරනවා
    03 - හැමදාම බුලත් කන කවුරු හෝ වැඩිහිටියෙක් මතක් කරන්න දියවැඩියාව හැදිලා තියන කෙනෙක්
    පිලිකා හැදෙන්නෙ පුවක් වලට නේද?
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    අඩෝ සිංහලු උබලට හරි උබලා දන්න කාට හරි IBS (Irritable bowel syndrome) කියන ලෙඩේ තිබිලා නිට්ටාවටම හොද කරගත්ත එකෙක් ඉන්නවද? අවුරුදු ගානක් gastric වලට කියලා බෙහෙත් අරගෙන මේ ලගදි තමා ස්පෙශ්ලිස්ට් ඩොකා මේ තියෙන්නෙ IBS කියලා confirm කරේ. පොර කියන්නෙ නිට්ටාවට හොද කරන්න බෑ පාලනය කරන්න විතරයි පුලුවන් කියලා. ඒකරලා බොන්න බෙහෙතුයි අරවා කන්න එපා මේවා කන්න එපා කියලා පට්ට ලිස්ට් එකක් දුන්නා. බෙහෙත් හැමදාම බිව්වත් ඒ කන්න එපා කියපුවා නොකා හිටියත් අඩු උනේ නෑ මට. කෑව ගමන් බොක යනවා දෙතුන් පාරක් කාපු ඔක්කොම ලෙප්ට් වෙනවා කියලා තේරෙනවා දිරවන්නෙ නැතුවම. ඊටපස්සෙ ආය ටිකකින් බඩගිනියි. උදේ දවල් කනකොට තමා ඕක වෙන්නෙ ගොඩක් වෙලාවට රෑට ශේප්. කාපු ගමන් ඔක්කොම ගියාම ආය පට්ට බඩගිනි එන නිසා දවසට වේල් 5ක් විතර කැවෙනවා. එන්න එන්න මහත් වෙනවා බඩ ඇවිල්ලා 🥲 එහෙම උනා කියලා ජිම් යන්නත් බෑ. වේට් ගහන්න බෑ කාපුවා ඇගට අල්ලන්නෙ නැති නිසා පණ නෑ පට්ට මහන්සියි. දවසම පට්ට කම්මැලි පණ නැති නිදිමත ෆීලිං එකක් තියෙන්නෙ. ලාවට බොක සෙට් වෙන සීන් එක ටිකක් වැඩියෙන් තිබ්බට මෙච්චරම බරපතල විදිහට වැඩි උනේ work from home කරන්න ගත්තට පස්සෙ. කලින් ජිම් ගිහිං sports කරලා චිල් එකේ හිටියා🥲 ඔව් IT අනාතයෙක් තමා 🥲. මේක නිට්ටාවට සනීප කරගන්න විදිහක් කියපන්කො.සිංහල බෙහෙත් ඉංග්‍රීසි බෙහෙත් ඕන එකක් කමක්නෑ කීයක් ගියත් කමක් නෑ නිට්ටාවට සනීප කරගන්න තමා ඕන. සංසාරෙ එපා වෙලා ඉන්නෙ 😕

    ප.ලි:- ඩොකා බොන්නත් එපා කිව්වා. දැනට මාසෙකට සැරයක් විතර යාලුවො සෙට් එක එක්ක අඩියක් ගහනවා. සතියකට සැරයක් බියර් එකක් බොනවා සිකුරාදා රෑට. ඔච්චරයි මත්ද්‍රව්‍ය භාවිතය. සිගා සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙන්නෙ. මේවගෙන් නං ලෙඩේට ඉෆෙක්ට් එකක් ඇති කියලා හිතන්න බෑ බං. මොකද WFH වලට කලින් කැම්පස් කාලෙ කොළඹ බෝඩ් වෙලා ජොබ් කරපු කාලෙ සතියට දවස් 4,5 බීපු මාසත් තිබ්බා ඒත් මෙහෙම කේස් එකක් ආවෙ නෑනෙ 😕
    Ow ape thaththta have.
    No cure bro. Feel sorry for you
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මට මේ ඊයේ පෙරේදා ඉඳන් පොඩි අවුලක් ඇවිත් තියෙනවා.මොකක්ද කියලා බලන්ඩ ඕනේ.කොහොමත් බඩේ ගෑස් නම් තියෙනවා.එක්සයිස් කරහම ඒක නැතිවුනා.ඒත් ලඟදි කෑම කෑවයින් පස්සේ ටිකක් ජීර්ණය වෙන අප්සැට් එකක් හෑව් වගේ.:(
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Nobody knows the cause for IBS. Generally accepted as due to abnormal functioning or communication between the nervous system and bowel muscles. The muscles in the bowel wall may lose their coordination, contracting too much or too little at certain times.
    It is not caused by stress or anxiety and is not a mental health disorder. However, emotional stress may be a factor in the onset of IBS episodes.

    No single test can confirm IBS. No single medication exists. For some anti-spasmodic medications work and for some low doses of antidepressants. Surgery is not an option for IBS.
    For some people low FODMAP diets get some relief. (Fermentable Oligosaccharides, Disaccharides, Monosaccharides and Polyols, which are short-chain carbohydrates (sugars) that the small intestine absorbs poorly.)

    Low FODMAP Diet - FODMAP Foods

    FODMAP.jpg


    Also regular exercise, good sleep habits , Probiotics, stress reduction could help.
     
    Last edited:

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,663
    4,327
    113
    ඉස්සර මිනිස්සු බුලත් දීලා වැඳලා ආයුබෝ වේවා කිවේ
    වැන්දා කියලා ආයුබෝ වෙන්නේ නෑ බුලත් කාලා ආයු බෝ කරගනින් කියලා තමයි කියන්නේ

    ඔන්න ඕක දැනගත්ත සුද්දා අපේ බුලත් (දැහැත්) විට ට දුන්කොළ එකතු කරලා බුලත් කියන්නේ
    පිළිකා කාරකයක් කළා

    ඇමසන්, ebay වල බලන්න betel leaf oil price
    අපේ බුලත් ටික උන් ගෙනිහින් උන්ගේ බෙහෙත් ටික අපිට විකුනනවා

    සති දෙකක් 3ක් උත්සහා කරන්න ඔය බොන බෙහෙත් බොන ගමන්
    බුලත් කන්න දුන්කොල දාන්නම එපා
    සුවඳ 5 එකතු කරගන්න
    කෑම කාල ඉවර වෙලා බුලත් කන්න කාලා එකත් ගිලින්න කෙල ගහන්න එපා

    සති 3ක් කරලා බලලා මේකේ විස්තර දාන්න

    මම දැනට වටින් ගොඩින් දැනගත්ත කරුණු
    01- බඩවැල් වල රැඳිලා තියන මල හොඳට සුද්ද වෙලා ආහාර වල ගුණ උරාගන්නා සහය වෙනවා
    02 - අනවශ්‍ය මේද බ්ලා බ්ලා වියෝජනය කරනවා
    03 - හැමදාම බුලත් කන කවුරු හෝ වැඩිහිටියෙක් මතක් කරන්න දියවැඩියාව හැදිලා තියන කෙනෙක්

    Adoo mmath oka karanawa.danagena nemei. Suwada 5 ekka witharai kanne. Puwak kaellak kanawa hebai. Kahata allalath na brush karana hinda wennathi.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හිතෙන් කන්ට්‍රෝල් කරගන්න බලන්න මුලින්
    ඒ කියන්නේ කෑව ගමන් උබට බෝකක් සෙට් උනොත් යන්න බැරි විදිහට වැඩක් සෙට් කරගන්න
    සමහර අය ඉන්නවා ඕපිසියේදී වගේ බොක සෙට් වෙන්නෙම නෑ ගෙදර ආව ගමන් යනවා
    අන්න එහෙම සිටුවේෂන් එකක් හදාගන්න
    රෑට එච්චර අව්ලක් නැත්තේ ඒකනේ