IBS නිට්ටාවට හොද කරගත්ත එකෙක් ඉන්නවද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    ළඟදි ආව කේස් එකක් නෙමෙයිනෙ, අර බිඩේ ෂවර් ත්‍රෙඩ් එක දාපු කාලෙත් තිබ්බද?
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Adoo mmath oka karanawa.danagena nemei. Suwada 5 ekka witharai kanne. Puwak kaellak kanawa hebai. Kahata allalath na brush karana hinda wennathi.
    mamath den aurudu 5ka 6ka indan kanawa
    net eke video godak thiyanawa visthara daala

    පිලිකා හැදෙන්නෙ පුවක් වලට නේද?
    mama nam ahala thiyenne anik paththe
    Api okkoma ekathu welaa hoyala balamu
    thank you for the responce
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    matath mulin ee prashne thibba
    den aulak ne
    dawasata eka paarak kanawa
    mata nam godak loku wenasak thiyanawa eeken

    den aurudu 5ka 6ka indan mama kanne

    kohe hari yana dawasata kanne ne
    ගුණයක් තියෙනවා කිව්වේ ටොයිලට් යන වාර ගණන අඩු ද?
    කොහෙහරි යන දවසට කන්නේ නැත්තේ ඇයි?
     
    • Like
    Reactions: Mr UNKNOWN

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ගුණයක් තියෙනවා කිව්වේ
    try karala balanna

    කොහෙහරි යන දවසට
    mama work from home, indala hitala office yanawa,
    office colombo yaddi kanna be eeka nisaa kanne ne
    kata rathu welaa peenakota hari ne wage nisaa
    trip ekak wage yanawa nam aualk ne kanawa
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    කෑමෙන් විනාඩි තිහකට පස්සේ අවිපත්‍රිකා චුර්නයෙන් උදේට රෑට තේ හැන්දක ප්‍රමානය කටේ දාලා වතුර බොන්න.කියනවට නිකමට බීලා බලන්න.
    ඕක ඩොකෙක්ට නොකියා ගත්තට අවුලක් නැද්ද බං?

    උබේ බඩ පුරවලා දාලද තියෙන්නෙ හැම වෙලෙමෙ අර තට්ටු කරම බොල් ස්ද්දෙ එන්නෙ
    ඔව් බං 😢
    ------ Post added on Mar 23, 2023 at 10:07 PM

    ඔපරේශන් කරපන්
    ඔපරේශන් කරලා මේක ගොඩ දාන්න පුලුවන්ද ?
    ------ Post added on Mar 23, 2023 at 10:07 PM

    Podi ewunta denne bn, matat nitara hedenawa oya wage scene ekk. Mata asamodagam walata adu wennet ne. Okata adu wenawa tak gala.
    Bila balapan mn kiyanwata
    එලම බං බීලා බලන්නං
    ------ Post added on Mar 23, 2023 at 10:08 PM

    ජාන වලින් අාවනම් මැරෙනකන්ම ගැලවීමක් නෑ.
    පවුලෙ වෙන කාටවත් නෑ බං
    ------ Post added on Mar 23, 2023 at 10:09 PM
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,518
    1
    32,217
    113
    - උඩරට -
    ඔපරේශන් කරලා මේක ගොඩ දාන්න පුලුවන්ද ?
    පුළුවන් වෙයි මචන්..
    ආයුර්වේද කරන්න එපා.. වැඩි වෙයි..
    ඩොකා එක්ක කතා කරලා බලන්න පෙති බොන එකද හොඳ නැත්තම් ඔපරේශන් එකක් තියෙනවා ද කියලා ..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,942
    6,611
    113
    ගග අද්දර
    ඕක ඩොකෙක්ට නොකියා ගත්තට අවුලක් නැද්ද බං?

    ඔව් බං 😢
    ------ Post added on Mar 23, 2023 at 10:07 PM

    ඔපරේශන් කරලා මේක ගොඩ දාන්න පුලුවන්ද ?
    ------ Post added on Mar 23, 2023 at 10:07 PM

    එලම බං බීලා බලන්නං
    ------ Post added on Mar 23, 2023 at 10:08 PM

    පවුලෙ වෙන කාටවත් නෑ බං
    ------ Post added on Mar 23, 2023 at 10:09 PM
    Elama,
    Bila kiyapan mkda une kiyala.
     
    • Love
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ළඟදි ආව කේස් එකක් නෙමෙයිනෙ, අර බිඩේ ෂවර් ත්‍රෙඩ් එක දාපු කාලෙත් තිබ්බද?
    ඔව් බං 😢 ඒකනෙ ඒකෙත් කිව්වෙ මම යන යන තැන බොක සෙට් වෙන එකෙක් කියලා
     
    • Like
    Reactions: Naughtykolla48

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,518
    1
    32,217
    113
    - උඩරට -
    මන් හොයලා බැලුවා විස්තර ගූගල් එකෙ.
    නිශ්චිත ප්‍රතිකාරයක් නිට්ටාවටම සුවකරන්න කියලා එකක් තවම හොයාගෙන නෑලූ ඩොක්කු..
    එකම ක්‍රමය ආහාර රටාව පාලනය කරමින් ඖශද ගැනීමලු.
    ඔපරේශන් එකක් තියෙනවා ලු හැබැයි ඒක රිස්කිලු,
    මොකද ඔපරේශන් එකෙන් පස්සේ කබලෙන් ලිපට වැටුනා වගේ වෙන්න පුළුවන් ලු..
    කෑවට වැඩක් නෑලූ , බොක සෙට් උනාමලු සනීප ..
    ග්‍රැස්ට්‍රයිටීස් සම්බන්ධ ලෙඩක් කියලා තමා කියන්නේ .

    Gastroreduce ටැබ්ලෙට් පාවිච්චි කරලා බලපන් සතියක්.
    Esomac 40mg - උදේ සහ රාත්‍රී 20mg ගානේ ගනින්..
    උදේ හා රාත්‍රී ආහාර වේලට විනාඩි 30 කට පෙර පෙත්ත බීපන්..
    ඕකෙන් බොක සීන් එක නැති වෙයි ගෑස් එක්කම..
     
    මේවා ඩොකෙක්ගෙන් අහන්නැතුව ගත්තට අවුලක් නැද්ද බං?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,518
    1
    32,217
    113
    - උඩරට -
    මේවා ඩොකෙක්ගෙන් අහන්නැතුව ගත්තට අවුලක් නැද්ද බං?
    ඕක අවුලක් නෑ බම් ගනින්..
    ප්‍රෙස්ක්‍රිප්ශන් ඕනී නෑ ෆාමසි එකෙන් ඉල්ලපුවාම දෙනවා.
    ග්‍රැස්ට්‍රයිටීස් වලට කොමන්ලි දෙන ඒවා
     
    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    සිංහල බෙහෙත් කරපන්. හැබැයි මාස 5, 6 යනවා. කෑම පාලනය කරන්නත් ඕනෙ. අපේ තාත්තට තිබුන. කාපු ගමන් යන්න ඕනේ එක දැන්නම් නැත්තටම නැති ගානයි, හැබැයි දවසට දෙපාරක් ටොයිලට් යන්න ඕනේ. නාවින්නෙ අයුර්වේදෙට පලයන්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ඕක අවුලක් නෑ බම් ගනින්..
    ප්‍රෙස්ක්‍රිප්ශන් ඕනී නෑ ෆාමසි එකෙන් ඉල්ලපුවාම දෙනවා.
    ග්‍රැස්ට්‍රයිටීස් වලට කොමන්ලි දෙන ඒවා

    සිංහල බෙහෙත් කරපන්. හැබැයි මාස 5, 6 යනවා. කෑම පාලනය කරන්නත් ඕනෙ. අපේ තාත්තට තිබුන. කාපු ගමන් යන්න ඕනේ එක දැන්නම් නැත්තටම නැති ගානයි, හැබැයි දවසට දෙපාරක් ටොයිලට් යන්න ඕනේ. නාවින්නෙ අයුර්වේදෙට පලයන්.
    මේකෙ එකෙක්ට සෙත්සුව ප්‍රාණජීව අරං IBS නිට්ටාවටම හොද උනා කියලා දාලා තිබ්බනෙ. ඒනිසා මුලින් ඒක අරගෙන බලන්න බැලුවෙ. ඒට්ග් හරිගියෙ නැත්තං සිංහල බෙහෙත් කරලා හරි නිට්ටාවට හොදකරගන්න බැලනවා ඒත් බැරි උනොත් උබ දාලා තිබ්බ බෙහෙත් අරගෙන කන්ට්‍රෝල් කරගන්න හරි බලන්නං 🥲
     
    • Like
    Reactions: charitha2011