IBS නිට්ටාවට හොද කරගත්ත එකෙක් ඉන්නවද?

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,277
    8,168
    113
    මටත් කාපු ගමන් ටොයිලට් යනවනේ බන් දවල්ටයි උදේටයි වෙන්නේ බඩ යනවා වගේ යන්නෙත් හැම වේලේම බඩ පුරවල දාල

    මටත් ඕක වගේ 😭

    මන් බඩේ උඩින් ස්කෑන් එකක් කරා එක අව්ලක් නෑ කිව්වා
    දැන් බඩේ වැලේ ඇතුලෙන් cam එකක් දාලා ස්කෑන් කරන්න එන්න කිව්වා


    මොකක්ද දන්නෑ:(

    මට දෙපාරක් වගේ ටොයිලට් යනවා උබට කීයක් යනවද දවසක
     
    • Like
    Reactions: Naughtykolla48

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මටත් කාපු ගමන් ටොයිලට් යනවනේ බන් දවල්ටයි උදේටයි වෙන්නේ බඩ යනවා වගේ යන්නෙත් හැම වේලේම බඩ පුරවල දාල

    මටත් ඕක වගේ 😭

    මන් බඩේ උඩින් ස්කෑන් එකක් කරා එක අව්ලක් නෑ කිව්වා
    දැන් බඩේ වැලේ ඇතුලෙන් cam එකක් දාලා ස්කෑන් කරන්න එන්න කිව්වා


    මොකක්ද දන්නෑ:(

    මට දෙපාරක් වගේ ටොයිලට් යනවා උබට කීයක් යනවද දවසක
    h3jfihbixcxgl4lq3jg8.jpg

    කන්ඩ පැය භාගෙකට කලින් තේ හැන්දක් බීපන්. ඊට පස්සේ කාපන්.
    මම ටැස් කලා.වැඩේ ගොඩ. එක පාරින්ම හරියනවා. හැබැයි නවත්තපු ගමන් ආයේ එනවා.ඒ හින්ද එක දිගට සතියක් දෙකක් නොකඩවා ගහලා බලපන්.
    ගොඩක් දැන් අපේ ආමාෂෙ බිත්ති ඩැමේජ් වෙලා ත්යෙන්නේ ගෑස්ටික් වලටම.ඒ ලේයර් එක හරියනකන් ටිකක් ඉවසන් ඉන්ඩ වෙනවා කෑම වලින්.

    ඕකට ඉතින් හොඳම ඩොකා උඹේ අතිජාත දොස්තර Scurvy.ඌව චැනල් කරලා බලපන් එහෙම නැත්තන්.

    Gaviscon can be used to treat heartburn (acid reflux) and indigestion. The medicine works by forming a protective layer that floats on top of the contents of your stomach. This stops stomach acid escaping up into your food pipe.
    ------ Post added on Mar 25, 2023 at 6:39 PM
     

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    අපරාදෙ පිනට කන්න වෙඩින් වලට යන්නෙ..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113
    මටත් කාපු ගමන් ටොයිලට් යනවනේ බන් දවල්ටයි උදේටයි වෙන්නේ බඩ යනවා වගේ යන්නෙත් හැම වේලේම බඩ පුරවල දාල

    මටත් ඕක වගේ 😭

    මන් බඩේ උඩින් ස්කෑන් එකක් කරා එක අව්ලක් නෑ කිව්වා
    දැන් බඩේ වැලේ ඇතුලෙන් cam එකක් දාලා ස්කෑන් කරන්න එන්න කිව්වා


    මොකක්ද දන්නෑ:(

    මට දෙපාරක් වගේ ටොයිලට් යනවා උබට කීයක් යනවද දවසක

    Colonoscopy ඵකට ඵන්න කිව්වනම් ඒක ගිහින් කරගනින් අනිවාර්යයෙන් පරක්කු කරන්න ඵපා..උඩින් ස්කෑන් කරල බලල කියන්න බෑ හරියටම මොකක්ද කියලා..ලංකාවේ street food කිය කිය කන ජරාවල් ඵක්ක ඉස්සරහට ලේසි වෙන්නේ නෑ ලෙඩ නැතුව ඉන්න..දැන් ගොඩක් තරුණ අයට ලෙඩත් වැඩි ඒකයි.
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113




    Hariyata test karala blna ibs da kiyala..

    Ayurveda treatments karnna. western med wala ibs treatments na. boho durata.

    Matat tibba giya awurddema, dn adui.. na wagema tma.. stress adu krganna. fasting karala blnaa.. Aaah #GINGER# KANNA / ginger only solution
    ------ Post added on Jun 27, 2023 at 2:50 PM
     

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    ත්‍රෙඩ් ගානෙ වේස ගෑනි වගේ අඩ අඩ යන්න රිදිලා පොන්නයට 🤣
    ඔව්

    ත්‍රෙඩ් ගානෙ වේස ගෑනි වගේ අඩ අඩ යන්න රිදිලා පොන්නයට 🤣
    ඔව්. පිනට කන්න වෙඩින් වලටනම් යන්නෙ නෑ
    ------ Post added on Jun 27, 2023 at 3:08 PM
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    එන්න එන්න මහත් වෙනවා බඩ ඇවිල්ලා 🥲 එහෙම උනා කියලා ජිම් යන්නත් බෑ. වේට් ගහන්න බෑ කාපුවා ඇගට අල්ලන්නෙ නැති නිසා පණ නෑ පට්ට මහන්සියි.

    ලෙඩේ ගැන දන්නෙ නෑ, මහත් වෙනව නං කන එව්ව ඇඟට අල්ලල තියෙනව කියල තමා හිතෙන්නෙ.
    ගුඩ් ලක්.
     
    • Like
    Reactions: Naughtykolla48

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මගෙත් ඔය ලෙඩේ දරුණුවට තිබ්බ. කොහෙවත් පිට තැනකට යන්නෙත් හිතේ දෙගිඩියාවෙන්... Doctors ල ට පෙන්නුවම gastritis වලට බෙහෙත් දෙනව. ඒව බිව්වම ආයෙ බඩ වේලල පුරොල දානව. හවස් වෙනකොට හරිම අමාරුයි බඩේ හුලං පිරිල වගේ. මම මේක හොද කරගත්ත කොහොමහරි. එකදිගට මාසයක් විතර කරපු දේවල්වලින් තමයි හරි ගියෙ.

    1. උදෙන්ම නැගිටපු ගමන් වතුර වීදුරු දෙකක් එක හුස්මට බිව්ව.(පලවෙනි දවස් ටිකේ අමාරුයි, වමනෙ යන්න වගේ එනව. ඒත් කොහොමහරි බිව්ව, දැන් කිසි ගේමක් නැහැ)

    * වතුර වල බරට බඩවැල් ඔක්කොම ජරාව Flush වෙලා යනව. බීල ටික වෙලාවකින් toilet යන්න වෙනව. පුලුවන් තරම් time එක අරගෙන බඩ හිස් වෙනකන් toilet යන්න ඕනි. නැත්නම් බඩේ තියෙන දේවල්වලින් තමයි බඩ පුරවල දාන්නෙ

    2. තේ, කිරි බොන එක අතෑරිය උදේට & හවසට. පාන්, තෙල්, මිරිස් කන එක උපරිම අඩු කලා. හිස් බඩ ඉන්න හොද නැහැ. මොනාහරි බඩට වැටෙන්න ඕනි. උදේ කෑම එකනම් කවදාවත් miss කරග්න්නෙ නැතුව වෙලාවටම කෑව.


    3. ඊට පස්සෙ උදේට wash දාල ඇවිල්ල දියබත් එකක් බිව්ව (කලින් දවසෙ ඉතුරු බත් වලින් හදන්නෙ. Gastritis වලට කියාපු බෙහෙත)

    4. රාජපුර පංච බල අමුර්තය බිව්ව තුන් වේලටම. කෑමෙන් පස්සෙද, ඉස්සෙලද කියල දැන් මතක නැහැ. ඒකෙ සදහන් කරල තියෙනව බොන විදිය.

    5. ඉදල හිටල ගෙදර තියෙන කෝමාරික කෑල්ලක් පොතු ඇරල ගිල්ල.

    මේ ඔක්කොම මාසයක් විතර කලා වරද්දන්නෙ නැතුව. මේ කොයි එකෙන්ද හරි ගියෙ කියල හරියටම කියන්න අමාරුයි. දැන් ඕනි කෑමක් කන්න බොන්න පුලුවන්. කිසිම අව්ලක් නැහැ. උදේට වතුර බොන එකයි, කෑම වේල් හරි වෙලාවට ගන්න එකයි දිගටම කරගෙන යනව. Toilet යන routine එක වෙනස් කරගන්න එපා. අනිවර්යෙන් morning time එකේ toilet යන්න body එක හුරු කරගන්න.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,680
    11,456
    113
    හඳට කිට්ටුව
    ඉස්සර මිනිස්සු බුලත් දීලා වැඳලා ආයුබෝ වේවා කිවේ
    වැන්දා කියලා ආයුබෝ වෙන්නේ නෑ බුලත් කාලා ආයු බෝ කරගනින් කියලා තමයි කියන්නේ

    ඔන්න ඕක දැනගත්ත සුද්දා අපේ බුලත් (දැහැත්) විට ට දුන්කොළ එකතු කරලා බුලත් කියන්නේ
    පිළිකා කාරකයක් කළා

    ඇමසන්, ebay වල බලන්න betel leaf oil price
    අපේ බුලත් ටික උන් ගෙනිහින් උන්ගේ බෙහෙත් ටික අපිට විකුනනවා

    සති දෙකක් 3ක් උත්සහා කරන්න ඔය බොන බෙහෙත් බොන ගමන්
    බුලත් කන්න දුන්කොල දාන්නම එපා
    සුවඳ 5 එකතු කරගන්න
    කෑම කාල ඉවර වෙලා බුලත් කන්න කාලා එකත් ගිලින්න කෙල ගහන්න එපා

    සති 3ක් කරලා බලලා මේකේ විස්තර දාන්න

    මම දැනට වටින් ගොඩින් දැනගත්ත කරුණු
    01- බඩවැල් වල රැඳිලා තියන මල හොඳට සුද්ද වෙලා ආහාර වල ගුණ උරාගන්නා සහය වෙනවා
    02 - අනවශ්‍ය මේද බ්ලා බ්ලා වියෝජනය කරනවා
    03 - හැමදාම බුලත් කන කවුරු හෝ වැඩිහිටියෙක් මතක් කරන්න දියවැඩියාව හැදිලා තියන කෙනෙක්
    suwada 5 monada?
     
    • Like
    Reactions: techhelpme

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    suwada 5 monada?
    එනසල් , කුරුදු , වසාවාසි , කරාඹු , ඉගුරුපියල්

    එළවලු එහෙම තියන කඩවල තියනවා සුවඳ 5 පැකට් ගන්න පුළුවන්

    රසට ඕනේ නම් සුකිරි දාගන්න
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,680
    11,456
    113
    හඳට කිට්ටුව
    එනසල් , කුරුදු , වසාවාසි , කරාඹු , ඉගුරුපියල්

    එළවලු එහෙම තියන කඩවල තියනවා සුවඳ 5 පැකට් ගන්න පුළුවන්

    රසට ඕනේ නම් සුකිරි දාගන්න
    sugar intake eka nawaththanna thama uparima try karanne, e hinda sukiri nathuwa ganna kiyala baluwe..
     
    • Like
    Reactions: techhelpme