මචන්ලා මට ලොකු උදව්වක් ඔනෑ ... icbt civil eng..HND එකට මම ඇප්ලයි කරා උන් එහෙ පොඩි ටෙස්ට් එකක් තියනව.ගන්න කලින්එකෙ මැතයි math &physics වලින් එන එකක් කියා නම් කිවා බන්..
මෙක කරපු පින්වතෙක් ඉන්නව නම්. පොඩි දැනුවත් කිරීමක්කුයි ඔනෑ මොනා වගෙ ප්‍රශ්නද එන්නේ කියා..
අවකලනෙ වගෙ එව්වා සෙට් කරනවද... උදව්වක් කරොත් ලොකු හයියක්


බම්ප් කරන්න මචන්

