ICCයෙන් පැතුම් නිශ්ශංකට රතු එළියක්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    ඕස්ට්‍රේලියාව සමග පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ජාත්‍යන්තර තරගයක දී භාවිතයට අනුචිත භාෂා විලාශයක් අනුගමනය කිරීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (ICC) චර්‍යා ධර්ම සංග්‍රහයේ 2.3 වගන්තිය කඩ කර ඇති බව තහවුරු වී තිබෙනවා.

    මේ හේතුවෙන් ඔහුට ජත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරග තීරක ඩේවිඩ් බූන් විසින් දැඩි අවවාද කිරීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

    මීට අමතරව ඔහුගේ විනය වාර්තාවට අප්‍රසාද ලකුණුක් ද එක්කර තිබෙනවා.
    පැතුම් නිශ්ශංක පන්ඳුවට පහර දෙමින් සිටියදී ඔහු එල්ල කළ පහරක් වැරදි යාමෙන් පසු ඔහු විසින් දක්වන ලද වාචික ප්‍රතිචාරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල චර්යා ධර්ම පද්ධතියේ ඇතැම් වැකි උල්ලංඝනය කරන බවටයි තහවුරු වී ඇත්තේ.

    මීට අමතරව ඊයේ පැවති තරඟයේදී නියමිත පන්දු ඕවර ප්‍රමාණය යැවීමේ වේගය රඳවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සමස්ත තරග මුදලින් 20% ක දඩයක් පැනවීමටත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක ඩේවිඩ් බූන් තීරණය කර තිබෙනවා.

    ඊයේ තරගය නිමා වූ කාලය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදී ඇති කාලයට වඩා පන්දු වාරයක් පසු පසින් සිටි බවටයි වාර්තා වන්නේ.මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක වරද පිලි පිළිගැනීම හේතුවෙන් ඒ පිලිබඳ කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් තරග තීරක ඩේවිඩ් බූන් පවසා තිබෙනවා.

    ක්‍රීඩකයින් සහ සහායක කාර්‍ය මඩුල්ල සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව, ක්‍රීඩකයින් නියමිත කාලය තුළ යැවීමට අපොහොසත් වන සෑම පන්දු ඕවරයකටම ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩයක් නියම කෙරෙනවා.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    ඔසී උන් මෙන්ටලි අරින්නෙ ඔහොම තමයි.

    අපේ අනුරාදය එහෙම ටීම් එකේ හිටියනම් ඕසි වල රිටාලින් හිඟයන් එනව :)
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,487
    113
    උන් ඕනේ තරම් ෆක් කියලා කියන්නේ. උන්ට ෆක් කැපයි. අපිට ෆක් අකැපයි
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335
    113
    ඔසී උන් මෙන්ටලි අරින්නෙ ඔහොම තමයි.

    අපේ අනුරාදය එහෙම ටීම් එකේ හිටියනම් ඕසි වල රිටාලින් හිඟයන් එනව :)
    hutto
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    කෙලින් කියපන් බන් පැතුම් form එකේ ඉන්නේ ඌත් එක්ක aussy උන්ට චාටර් නොවී බෑ කියල. Youtube එකේ ඕනි තරන් තියනවා aussy උන් කුණුහරුප කියන එව්ව. ඔන්න පැතුමට පැනල්ටි ගැහුවොත් යක්ක පුතුන්ට කරන්න දේවල් තියේ. ඔය විදිහට බැලුවොත් aussy උන් ඔක්කොම වගේ එළියේ. ලංකාවේ set එකකටම තමා aussy වෙනුවෙන් ගහන්න වෙන්නෙත් :P
     
    • Like
    Reactions: vali aththa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    කෙලින් කියපන් බන් පැතුම් form එකේ ඉන්නේ ඌත් එක්ක aussy උන්ට චාටර් නොවී බෑ කියල. Youtube එකේ ඕනි තරන් තියනවා aussy උන් කුණුහරුප කියන එව්ව. ඔන්න පැතුමට පැනල්ටි ගැහුවොත් යක්ක පුතුන්ට කරන්න දේවල් තියේ. ඔය විදිහට බැලුවොත් aussy උන් ඔක්කොම වගේ එළියේ. ලංකාවේ set එකකටම තමා aussy වෙනුවෙන් ගහන්න වෙන්නෙත් :P
    ඇහෙන්න කියන එකයි අවුල
    එදා ඕවර් රේට් කේස් එකට අන්තිම ඕවර් එකේ 4යි එලියේ තියන්න දීලත් තියෙන්නේ..අලුත් නීති
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ඇහෙන්න කියන එකයි අවුල
    එදා ඕවර් රේට් කේස් එකට අන්තිම ඕවර් එකේ 4යි එලියේ තියන්න දීලත් තියෙන්නේ..අලුත් නීති
    Asians didn't start that BS. It was always English and Aussies who did that. ICC is like 'yeah we didn't see those but I'll fk up some other bloke who don't even speak proper english'





    Anith dawase sinhalen arala dammanan hari hodawain.

    Bandulawa daala oni ekak settle karaganna puluwan :rofl:
     
    • Like
    Reactions: dilann

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    අපේ උන්ට ඔය වගේ වෙලාවට සිංහල කුනුහබ්බ කියන්න පුරුදුකරනුන ඕන
    Jayananda Warnaweera issara matches vala kivva thiththa kunuharupa. Eka suddektavath therennaha. Thavath porak hitiya. :lol: