මචංලා මෙ කම්පැණි එක කොහොමද ? මේක කන්ස්ට්රක්ෂන් කම්පැණි එකක් කියලා අහලා තියෙනවා, ටෙක්නිකල් කොලෙජ් එකක අවුරුද්දක ඩ්රාෆ්ට්මන් කොර්ස් එක කරපු එකෙක්ට ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන්ද ? සැලරි එහෙම කොහොමද ? ලොකු උදව්වක්