ICC DRAFTMAN

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මචංලා මෙ කම්පැණි එක කොහොමද ?
    මේක කන්ස්ට්‍රක්ෂන් කම්පැණි එකක් කියලා අහලා තියෙනවා,
    ටෙක්නිකල් කොලෙජ් එකක අවුරුද්දක ඩ්‍රාෆ්ට්මන් කොර්ස් එක කරපු එකෙක්ට ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන්ද ?
    සැලරි එහෙම කොහොමද ?
    ලොකු උදව්වක්
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif