(ICE CREAM) අයිස්-ක්‍රීම්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    (ICE CREAM) අයිස්-ක්‍රීම්

    මචනලා මේ ෆොටෝ එකේ තියෙන අයිස් ක්‍රීම් එක මම දැන් දවස් 2ට කලින් කාර්ගිල්ස් ෆුඩ් සිටි එකෙන් ගත්තේ.:yes: අයිස් ක්‍රීම් එක ගද්දි පොඩ්ඩක් ඇතුලේ දියවෙච්ච් ගතියක් දැනුනත්.මම හිතුවා මුන් අර උඩින් වහලා නැති ෆ්‍රිජ් වල හින්දා වෙන්න ඇති, ගෙදර ගිහින් ෆ්‍රිජ් එකේ දාල කනවා කියලා. :P ගෙදර ගෙනත් ෆ්‍රිජ් එකට දැම්මා ම හරි යාවි කියලා හිතලා ගෙනත් දැම්මා.එත් මේ අයිස් ක්‍රීම් එක දියාරු ගතියයි නේ. මුලින් මම හිතුවා ෆ්‍රිජ් එකේ අවුලක් කියලා.එත් ඊට කලින් දවසේ අයිස් එකක් කාල ඉවර කර හින්දා ෆ්‍රිජ් එකේ අවුලක් කියලා හිතන්නත් අමාරු හින්දා. ෆ්‍රිජ් එක චෙක් කරන්න වතුර අයිස් වෙනවද බලන්න අයිස් කැට ටිකක් හැදෙන්නේ තිබ්බා. එතකොට වතුර සේරම ගල් අවේලා අයිස් වෙලා :nerd:තිබ්බා. එත් අයිස් ක්‍රීම් එක තාම වතුර වගේ දියාරුයි. අයිස් ක්‍රීම කල් ඉකුත් වෙලත් නෑ. එත් මේක ගල් වෙන්නේ නෑ නේ.:oo: ආමාශ කර ගන්න... දැන් දවස් 2ක් තිස්සේ කන්න බලන් ඉන්නේ. එත් මේක දිය වෙලා මයි තියෙන්නේ. ෆොටෝ බලන්න... මේ ප්‍රශ්නේ මොකක්ද???

    ෆොටෝ එකේ තියෙන්නේ එකම ෆ්‍රිජ් එකේ දාපු වතුර වගෙයක් අයිස් වෙච්ච අයිස් කැටයි. ගල් වෙන්නේ නැති අයිස් ක්‍රීම් එකයි...

    t20160423_111026.jpg



    Photos link http://imgur.com/a/91Zd3


    t20160423_111059.jpg
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    ඇයි බං ඔය ගහලම තියෙන්නේ..MAGIC අයිස් ක්‍රීම් එකක්ලු..:D
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අයිස් එක දිය වුනාට පස්සෙ අය පිරිජ් එකේ දැම්මට හරියන්නෙ නැ
    :nerd: ෂුවර් ද මචන්?? ගොඩක් දිය වෙලා තිබ්බෙත් නෑ. ෆොටෝ එකේ තිබ්බා වගේමයි තිබ්බේ..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    අයිස් එක දිය වුනාට පස්සෙ අය පිරිජ් එකේ දැම්මට හරියන්නෙ නැ

    හරියනවා..ඒත් අයිස් කෑලි වගේ හිටිනවා..ඕක කඩෙන් අරන් ගෙදරට ගේනකොට කොහොමත් දියවෙනවනේ..:P
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හරියනවා..ඒත් අයිස් කෑලි වගේ හිටිනවා..


    මෙක නිකම් හොදි වගේ මචන්.. :baffled: අයිස් කෑලි වගේ වත් මිදෙන්නේ නෑ නේ
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    unge hot line ekata call karala kypn.. Un awit balala ubata alut ekai dei .. Apet ohama wela unta kiwwama awit blala deela giya...
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    හිත හදාගෙන බීල දාපන් ඉතින් වෙන මොනව කර්න්ද බ්න්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි බං ඔය ගහලම තියෙන්නේ..MAGIC අයිස් ක්‍රීම් එකක්ලු..:D

    හයිලන්ඩ් කකා ඉදලා කාර්ගිල්ස් කන්න ගියේ අපරාදේ :oo:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    අයිස් එක දිය වුනාට පස්සෙ අය පිරිජ් එකේ දැම්මට හරියන්නෙ නැ

    දිය වුනාට පස්සෙ දැම්මම හයි වෙනව එත් අඩියෙ අයිස් කැටයක් වගේ හිටිනව කන්න බෑ මෙලෝ රහක් නෑ ඔලුවත් රිදෙන්න ගන්නව.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    unge hot line ekata call karala kypn.. Un awit balala ubata alut ekai dei .. Apet ohama wela unta kiwwama awit blala deela giya...

    1ක් ද බන් දෙන්නේ?? ඔහොම දේවල් කීවාම මාසෙකට වගේ හරි යන්න දෙනවලු නේද ? :P
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    හයිලන්ඩ් කකා ඉදලා කාර්ගිල්ස් කන්න ගියේ අපරාදේ :oo:

    ඕකනම් අයිස් ක්‍රීම් එකේ අව්ලක් මමත් ඊයෙ වැනිල එකක් ගෙනාව ඔය අපුරුවට තියෙන්නෙ ඒකනම්. ගේනකොට ටිකක් දිය වෙලා වගේ තිබුනෙ එත් දැන්නම් ලස්සනට හයි වෙලා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එලිෆන්ට් හවුස් හොද නැද්ද බං?

    එලිෆන්ට් හවුස් ඒවා තිබ්බෙත් නෑ මචන්. තිබ්බේ ඕක විතරයි උන් ගාව. ආයේ නට් ඇන්ඩ් ෆ්රුට් අනම් මනම් හැපෙන එක තිබ්බේ වැනිලා එකකට ඔච්චරයි තිබ්බේ.ඒ හින්ද ඕක ගත්තේ.

    ආයේ අරන් බලන්න ඕනේ