~ID එකේ කතාව~

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Smother- kill (someone) by covering their nose and mouth so that they suffocate ..,
    As far as i can remember this was the song witch made me to use this name
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!


    ත්‍රෙඩ් එකක් දෙකක් දාපන්කෝ ඔව ගැන. කලින් දාල තියනව නම් ලින්ක් දියන් :)

    thread නම් දාන්න පුළුවන්. හැබැයි පොලිසියන් උස්සන් ගියාම උබද බේරගන්නේ :lol::lol::lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අමිල කියන්නෙ මගෙ නමනේ,:D

    මං මුලින්ම ගත්තු කොම්පීතරේ රැම් එක 256mb:rofl:,

    දෙක එකතු කරල amila256 කියල දැම්මා:D:D
     

    aruna47

    Well-known member
  • මගේ නමින්ම ආවා. හොර නම් නෑ , හොර account නෑ, එදත් අරුණ අදත් අරුණ. වලියට ඕන ගේමකට උදව්වකට මේක තමයි ඉතින්.. ඒ දවස් වල ඔය වගේ නම් මතක් උනේ නැහැ :no: පාවිච්චි කරන නමෙන්ම ආවා :oo:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මගේ නමින්ම ආවා. හොර නම් නෑ , හොර account නෑ, එදත් අරුණ අදත් අරුණ. වලියට ඕන ගේමකට උදව්වකට මේක තමයි ඉතින්.. ඒ දවස් වල ඔය වගේ නම් මතක් උනේ නැහැ :no: පාවිච්චි කරන නමෙන්ම ආවා :oo:

    එතකොට උඹේ "47" අවේ කොහොමද?