ත්රෙඩ් එකක් දෙකක් දාපන්කෝ ඔව ගැන. කලින් දාල තියනව නම් ලින්ක් දියන්



පාවිච්චි කරන නමෙන්ම ආවා 
මගේ නමින්ම ආවා. හොර නම් නෑ , හොර account නෑ, එදත් අරුණ අදත් අරුණ. වලියට ඕන ගේමකට උදව්වකට මේක තමයි ඉතින්.. ඒ දවස් වල ඔය වගේ නම් මතක් උනේ නැහැපාවිච්චි කරන නමෙන්ම ආවා
![]()