අයිඩින්ටිය නම් ගත්තා අලුතෙන්.පරණ එකේ නම ඇඩ්‍රස් මැකිලා තිබ්බේ.මන් හිතන්නේ පොටෝ කොපි ගහලමද කොහෙද.
අලුත් එක ලැමිනේට් කලොත් ඔය අවුල එන එකක් නැද්ද?
නදුන් නම් කියන්නේ ලැමිනේට් කලොත් හොර කොපියක් වගේ කේස් එකක් එන්න පුලුවන් කියලා.මිනිහා ස්කෑන් කරලා කොපියක් අරන් ඒක තමයිලු පොටෝ කොපි ගන්න දෙන්නේ.
හැබැයි බැංකුවලට අනිවාර්යෙන්ම අයිඩී එකම ඉල්ලනවා නේ උන් පොටෝ කොපි ගද්දි.
ලැමිනේට් කලොත් අර කිව්වා වගේ අවුලක් වෙයිද?