මචන්ලා බහරේන් , ජෝර්දාන් වලට හොද IDD package එක තියෙන්නේ මොකේද..
1. Mobitel 2. Airtel 3. Dialog. 4. Etisalat 5.Hutch
කවුරුහරි පාවිච්චි කරන අය ඉන්නවදෝ elakiriඑකේ...
Rates එහෙම අඩු මොකේද. Help එකක් දෙන්න මචන්ලා

Last edited: