IDD උදව්වක් ඕනේ...

catalyst33x

Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    මචන්ලා බහරේන් , ජෝර්දාන් වලට හොද IDD package එක තියෙන්නේ මොකේද..

    1. Mobitel 2. Airtel 3. Dialog. 4. Etisalat 5.Hutch

    කවුරුහරි පාවිච්චි කරන අය ඉන්නවදෝ elakiriඑකේ... :)
    Rates එහෙම අඩු මොකේද. Help එකක් දෙන්න මචන්ලා :)
     
    Last edited: