Ideal Motors - E bike - LiFePO4 - 4.75Laks

san**

Well-known member
  • Feb 21, 2012
    5,567
    8,652
    113
    kandy

    LiFePO4 හින්දා charge කරන්න පුළුවන් circle ගාන වැඩියි​

    ගාන 4.75Laks නම් මට නම් හිතෙන්නේ හොද ඩීල් එකක් කියලා​

    ලග දුවන්න තමයි ඉතින් .

    regen break එහෙම නැතුව ඇති