iDealz ෆෝන් හොදයිද??

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මං මේක ගන්න කියලා හිතාගෙන ඉන්නේ http://idealz.lk/mobile/index.php?id_product=112&controller=product
    samsung-galaxy-s4-galaxy-s4-mini-black-edition.jpg

    නැත්තං මේක
    http://idealz.lk/mobile/index.php?id_product=21&controller=product,,,
    img_00000306.jpg

    iDealz shop එකේ බඩු ෂුවර් ද???
    දන්න එකෙක් පොඩ්ඩක් කියපල්ලා,,,නැත්තං වෙන shop ටිකක් කියන්න,,
    :rolleyes::rolleyes:
    :oo::oo::oo:
     
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මේ ෂොප් එකේ ෆෝන් හොදයිද?? දන්න කෙනෙක් කියන්න නැත්තන් වෙන shop ටිකක්:rolleyes::rolleyes:
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    mama z1 ekak gaththa....
    mulin mulin aul tikak thibba NFC aulak, but un kiwwa eke cover eka hinda kiyala, mamath denadana hithiye ne....

    kohoma hari battry chage venne nethuva giya....

    passe un aluth ekak dunna....
    dennam kisi aulak ne...

    ubama thiranaya karapan...
    service eka nam shape...
    Bcoz thambi kadayak(kapatikamata)....