Ideapad Slim

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,016
    22,425
    113
    Lenovo Ideapad Slim කියල එන ඒවා කියන තරන් අවුල් ද?
    Ideapad එපා Thinkpad ගන්න කිවුවට ලංකාවෙ Thinkpad ගන්න තැනක් ඇත්තෙත් නෑ. තිබ්බත් ලක්ෂ 3 න් උඩ.
    එච්චර වියදම් කරල ගන්න තරන් ලොකු පාවිච්චියක් නැත්තන් මොකක්ද හොඳම ඔප්ෂන් එක?
    (2.40 කට වගේ අඩුවෙන්)
    Lenovo නොවන එකක් හරි කමක් නෑ.

    (Dedicated GPU අනවශ්‍යයි)
     
    • Like
    Reactions: Cenon

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    Lenovo Ideapad Slim කියල එන ඒවා කියන තරන් අවුල් ද?
    Ideapad එපා Thinkpad ගන්න කිවුවට ලංකාවෙ Thinkpad ගන්න තැනක් ඇත්තෙත් නෑ. තිබ්බත් ලක්ෂ 3 න් උඩ.
    එච්චර වියදම් කරල ගන්න තරන් ලොකු පාවිච්චියක් නැත්තන් මොකක්ද හොඳම ඔප්ෂන් එක?
    (2.40 කට වගේ අඩුවෙන්)
    Lenovo නොවන එකක් හරි කමක් නෑ.

    (Dedicated GPU අනවශ්‍යයි)
    Macbook ekak balanna. meka maru
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,870
    113
    තින්ක්පෑඩ් කොහොමත් ගනන් බන්
    used එකක් ebay එකෙන් ගනින්

    වනැත්තං මැක්බුක් එකක් ගනින් 13inch M2/M3 Air /16GB එකක් 2.60 වගේ ගන්න පුලුවන් වෙයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,016
    22,425
    113
    Macbook ekak balanna. meka maru

    තින්ක්පෑඩ් කොහොමත් ගනන් බන්
    used එකක් ebay එකෙන් ගනින්

    වනැත්තං මැක්බුක් එකක් ගනින් 13inch M2/M3 Air /16GB එකක් 2.60 වගේ ගන්න පුලුවන් වෙයි
    Macbook හරියන් නෑ බන්. Used ඒවත් බෑ warranty එක්ක ඕනෙ. මට ගන්න නෙමෙයි වෙන වැඩකට.
     
    • Like
    Reactions: Erzo

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,690
    14,843
    113
    Slim 3 නම් ප්ලාස්ටික් ගොඩක්

    Slim 5 , 14" AMD 16gb එකක් තියෙනවා
    බඩු හොඳයි
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,381
    9
    3,042
    113
    Abans ekn ganin 3y warranty have .
    Nettam ithin

    Acer Nitro Lite 16 i5​

    ekak ganin.
     
    • Like
    Reactions: Adefer

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    idea pad kiyanne student wage normal use ekata

    thinkpad ganna gannwanam

    softlogic mn awurudu 4 withra kalin quotation gatta,

    thamath karanwa athi.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,016
    22,425
    113
    Abans ekn ganin 3y warranty have .
    Nettam ithin

    Acer Nitro Lite 16 i5​

    ekak ganin.

    ideapad epa thinkpad,macbook hoda

    idea pad kiyanne student wage normal use ekata

    thinkpad ganna gannwanam

    softlogic mn awurudu 4 withra kalin quotation gatta,

    thamath karanwa athi.

    asus,hp,acer ganna slim eka ganna epa

    හේතුව මොකක්ද බන් ideapad හොඳ නෑ කියන්න? Performance degrade වෙනවද? රත් වෙනවද? කැඩෙන ඒවා නන් ප්‍රශ්නයක් නෑනෙ warranty අඩුම අවුරුදු දෙකක් තියෙනවනෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    හේතුව මොකක්ද බන් ideapad හොඳ නෑ කියන්න? Performance degrade වෙනවද? රත් වෙනවද? කැඩෙන ඒවා නන් ප්‍රශ්නයක් නෑනෙ warranty අඩුම අවුරුදු දෙකක් තියෙනවනෙ.
    oya warrenty hambenne ne ban.build quality adui,cosmetic damages wediy ewa warrenty eken cover wenne ne.paint yanawa,speakers yanawa,ribbon diranawa etc
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,016
    22,425
    113
    oya warrenty hambenne ne ban.build quality adui,cosmetic damages wediy ewa warrenty eken cover wenne ne.paint yanawa,speakers yanawa,ribbon diranawa etc
    Cosmetic ප්‍රශ්න නන් තියෙනව තමයි. Hardware අවුල් වලට වොරන්ටි නන් මචන් මම අරන් තියෙනව Lenovo වලටම. එක පාරක් SSD එක පිච්චිල අනිත් පාර මුලු motherboard එකම කෙලවෙලා replace කරා. දෙකම Thinkpad.

    මට වෙන brand එකකින් ඔය range එකේ series රෙකමන්ඩ් කරපන්කො.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    Cosmetic ප්‍රශ්න නන් තියෙනව තමයි. Hardware අවුල් වලට වොරන්ටි නන් මචන් මම අරන් තියෙනව Lenovo වලටම. එක පාරක් SSD එක පිච්චිල අනිත් පාර මුලු motherboard එකම කෙලවෙලා replace කරා. දෙකම Thinkpad.

    මට වෙන brand එකකින් ඔය range එකේ series රෙකමන්ඩ් කරපන්කො.
    lenovo low grade walata wada asus,hp,acer oya range eke ewa hodai.lenovo yanawanan higher grade ganna one
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    හේතුව මොකක්ද බන් ideapad හොඳ නෑ කියන්න? Performance degrade වෙනවද? රත් වෙනවද? කැඩෙන ඒවා නන් ප්‍රශ්නයක් නෑනෙ warranty අඩුම අවුරුදු දෙකක් තියෙනවනෙ.

    ona brand ekaka awurudu 3-4 k leda aduwen power use karanna professional series ekakta yanna.

    ewage build quality eke idan hamadema wadiyi.
    anik economy/budget series walata wada

    HP - Probook, Elitebook
    Dell - Latitiude, XPS
    Lenovo - Thinkpad , X1 Carbon
    ASUS - Zenbook ,Expertbook

    Budget limited wage nam ASUS balanna. nathnam HP Probook
    anikwa harima ganan.

    Ideapad wala prashna tika Emios dala thiyenwa
    ewa ehemmama enwa.

    warranty claim karaganna rasthiyadu wenna awulak nathnam ideapad balanna.

    personally mata nam ona device ekak minimum awurudu 2-3k eka digata leda nathuwa wada karanna thiyenna one.

    warranty claim karaganna nithra karadara wenna wenwanm eka extra hassle ekak