මචන්ලා එලකිරියේ කවුරු හරි ඉන්නවද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වැඩකරන....
මේකයි වෙන්න ඕනේ මගේ හදිස්සි වැඩකට identity card එක ඕන උනා.
ඒත් මගේ identity card එක තෙමිලා සවුත්තු වෙලා තිබුන නිසා ඒක හදන්න දැම්මා. දැන් මාස 3ක් විතර ඇති....
තාම ආවේ නෑ. එක් දින සේවයට යන්න වෙලාවකුත් නෑ.
කිරියේ කවුරු හරි ඉන්නවද මට උදව්වක් දෙන්න පුළුවන් කෙනෙක්..
ලොකු උදව්වක් මචන්....