IDENTITY CARD HELP....

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මචන්ලා එලකිරියේ කවුරු හරි ඉන්නවද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වැඩකරන....
    මේකයි වෙන්න ඕනේ මගේ හදිස්සි වැඩකට identity card එක ඕන උනා.
    ඒත් මගේ identity card එක තෙමිලා සවුත්තු වෙලා තිබුන නිසා ඒක හදන්න දැම්මා. දැන් මාස 3ක් විතර ඇති....
    තාම ආවේ නෑ. එක් දින සේවයට යන්න වෙලාවකුත් නෑ.
    කිරියේ කවුරු හරි ඉන්නවද මට උදව්වක් දෙන්න පුළුවන් කෙනෙක්..
    ලොකු උදව්වක් මචන්.... :yes::yes:

     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මචො..

    ඔයගෙ වැඩෙට ඔයට වෙලාවට් නැත්නම් one day service එකට යන...කවර කතාද ඉතින්.
    ඔයට වැඩෙ කරන්න ඔනෙ නම්... ඔයට කැප කිරිමක් කරන්න වෙනවා. තමන් මොන විදිහට හිටියට්.. කාල කලමනා කරනය කරන්න,


    මෙ ත්‍රෙඩ් එක සුමානයකට කලින් දැම්ම නම් මට විස්තර හොයල දෙන්න තිබුනා. විස්තර Pm කරන්න. මන් හොයල බලල කියන්නම්.