IDM එකට මොකෝ උනේ. ඉගෙන ගත්ත උන්ට මොකෝ උනේ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,333
    1
    13,266
    113
    Gotham City
    මචං මමත් ප්‍රයිවට් ඉගෙන ගත්ත එකෙක්. ඒත් ඇත්තම කතාව ලංකාවේ IT කරන හුගක් ප්‍රයිවට් ඒව බොරු හා වංචා කරනවා. ළමයි කතා කරන්නේ නෑ තමන්ගේ campus එක චාටර් වෙන නිසා ප්‍රසිද්ධියේ. බලු හැත්තක්..අනිවා දැන්නම් government එකෙන් quality එක monitor කරන මොකක්හරි රටට ඕන.

    ප්‍රයිවට් විතරක්ෙනෙමෙ බන් . රජයෙ ඒවත් එහම තමා
    ඔක්කොම් එවුන්ට වඩා ඉන්ටර්නෙට් එකෙඬ්ඳ්ට උගන්වනවා .
    අම්මපා.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කරන්නන් වාලේ හෝ යන්නන් වාලේ ඩිග්‍රී පස්සේ දුවන්න එපා අන්තිමට දුවන්න පාර නැති වෙනවා..IDM එක ඉස්සර හොඳයි දැන් නරකයි කියන්නේ කාලෙට සාපේක්ෂව. ඒ කාලේ ලොකුවට ආයතන තිබුණේ නෑ..දැන් එහෙම නෙවෙයි. IDM වලට සල්ලි ලොකුවට තියෙන මිනිස්සුන්ගේ ළමයි එන්නෙ සෑහෙන කලාතුරකින්.ගොඩක් එන්නේ එහෙම නොවෙන අය හෝ රස්සාවක් කරන් හොයන ගානෙන් යාම බේරන් ගේම කවර් කර ගන්න හදන පිරිසක්. ඒ මිනිස්සුන්ව ගානට කලාවට අන්දනව.ඒ ක උන්ගේ හැකියාව ඇන්දෙන එක යන උන්ගේ ගොන්කම කියුවට, දැන ගත්තත් විසදුමක් නෑ. එතකොට ගසන කොලේ "උඹ කට වහන් හි‍ටු උඹේ වැඩේ ගොඩ දාල දෙන්නම් කියන එක" අමාරුකාරයෙක් කියල තේරුණ ගමන් උන් එක්ක දඟලන්න යන්නේ නෑ.ඉක්මනට ගේම Close කරල දානව." ඉහළ පුද්ගල නාම 5ක් 6ක් කියවිල තිබුණ වගේම ඒ කියල තිබුණ කතාවල් වැරදි කතාවල් නෙමෙයි.උන් සෑහෙන අවුලක් කරල සෑහෙන වංචාවක් මිනිස්සුන්ට කරල අදටත් දෙයියනේ කියල රස්සාව කරන් ඉන්න පිරිසක්.එහෙම උනේ කොහොමද? ඇයි දැන් IDM පාලනාධිකාරියට ඒ වෙනුවෙන් මොකුත් කර ගන්න බැරි උනේ. එතනයි උත්තරේ තියෙන්නේ. උන් කරපු වංචා අල ඔක්කොම කලේ ඉගෙන ගන්න ආපු ළමයට මිසක ආයතනයට නෙවේ. මම අවුරුදු දෙකකට කිට්‍ටු වෙන්න කුණ කාල මගේ වැඩේ කර ගත්තේ..දැන් ඉන්න management එක වෙනස්. කලින් හිටපු ‍රැල දාපු ගැට ටික ලෙහාගන්න අලුත් සෙට් එක සෑහෙන කුණක් කෑවා.මම හිතන්නේ තාමත් 100%ක් ඒ වැඩ ටික ගොඩ දාගෙන නැතුව ඇති. ඒ උනත් ඒ හරහා ඉගෙන ගත්ත දේ එමටයි. SLIIT ගියා නම් මේ Experience හම්බෙයිද.. දවස් කීයක් නම් නිදි නැතිව ඉන්න ඇතිද මේ ගැන හිතලා...ඒ කුණ ඒ ලෙවෙල් එකෙන්ම කාපු,සතියකට දවස් ගනන් උන්ගෙන් වැඩේ ගොඩ දා ගන්න අපි කාපු කුණ. අද කුඹියෝ බලද්දි ඒ කාලේ මාධව අපි ජෙහාන් ගෙන් දකිනවා.:yes::yes::yes:
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    475
    280
    63

    Photoshop walin hadapu NCC HND certificates denawa kiyanne issella aya gahapu geta lihana ekada ban :lol::lol::lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    BIT ekata class karana Institute tikath ganna deyak na adu gane UCSC eken wath poddak hoyala balanawanam hodayi.

    ක්ලාස් මොනිටර් කරන්න ඕන නැහැ බන්
    උන් එක්සෑම් එක තියනවනේ එතකොට හරියට උගන්නන ක්ලාස් යන එවුන් තමයි පාස් වෙන්නෙ
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Mung okkoma kohomahari set wela ahinsaka lamainge jeewithath ekka sellam karapu eka thamai kare. Mung mata karapu balu wade nisa mama karanna plan karan hitapu hugak dewal mata karaganna bari wuna. Sallinam bagayak apahu gattha. Eth 1k withara wathure giya. Anith eka bang mewata giyapu time eka ayeth mata kawadawath labenne nahane.
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    475
    280
    63
    Ai do hingana company gena dapu thread bump karanne :angry::angry:

    by the way 2016 Bambalapitiya HND Networking batch ekata thama certificate lebila nehelu :rofl::rofl::rofl:

    kollo bara ganakage jeewitha iwarai. IT igena ganna giya ekek anna dan gedarin gedarata gihin direct marketing karanawa :sorry::sorry: Rs 400k aran ape watte thanakola tikath kapala dunna. paw tharuna jeewitha

    Nuwan kiyana dial eka ( manager da koheda) unge Edexcel payment eka
    (direct bank karanna nodee) branch eken aragena staff padi gewala.

    lamai tikawa thawamath edexcel register karawala nehelu ( 2016 batch not even on edexcel list. this is 2020 now such a waste of their youth )

    labeta lesiyen certificate ganna yanawata ithin honda wede. SLIIT NIBM wage ekakata gewana eka paw nehe.

    IDM kiyanne udama putuwe indalama pal hora guhawak :yes::yes:

    Colombo and other areas wala sinhala lamai rawattala ganna salli walin Jafna tamils and muslim students lata free ugannala certificates and degrees dena seen ekak yanawa. degree denneth meyala monitor karana widihata exam liyanna thiyena ewa.

    e batch wala sinhala lamai igena ganneth ne so pass rate 100%
    Convocation giya aya dekala ethi seen eka

    sinhala lamai inna group fuck :sorry::sorry:
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    475
    280
    63
    Sunday Observer 24/1/2016

    12474098-742126505921200-5095428667241342469-o.jpg
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    475
    280
    63
    IDM group eka wena wenama innawa pennuwata eka marketing trick ekak.

    Ekama set eka me okkoma karanne

    Specially munta ahu wennepa. tharuna jeewitha ekka sellam karanna hukannala set ekak. paw ahinsaka kollo wathuwala thanakola kapanawa. sales job karanawa. aurudu 22 IDM gihin degree ekak ganna nikan wayasata gihin dan 26k

    same year eke Esoft giya eun degree eka aragenath iwarai
    12525408-742084812592036-1111485347959412737-o.jpg
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    >>
    තව මිස්කෙනෙක් හිටියා C LANGUAGE එක උගන්නන්න. ඒ මිස් පොතේ තියන දේ ඒ විදියටම කියාගෙන ලියාගෙන යනවා
    >>
    You should learn C from an industry person. 5 years working experience dealing with C.
    If they can't teach it correctly let us do it. We will volunteer.
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    475
    280
    63
    මේක ඇත්ත කථාවක්

    මම BCS එකේ පලවෙනි සෙමෙස්ට එකට ගියේ IDM එකට
    ඇත්තටම කිව්වොත් මම IT ඩිග්‍රි එකක් හොයාගෙන ඉන්ස්ටියුට් බර ගාණකට ගියා ලෝ බජට් යන
    මට අන්තිමට සෙට් උනේ IDM එක. මොකද ඔය චානක ඩයස් කියන අර පිනතූරේ ඉන්න හාදයා හෙණ මාකටින් ඩයල් එක. මන් පලවෙනි පාර එතනට ගියාම කොළ පණහක් විතර අරගෙන මාර මාර සුන්දර ලෝක මට මවලා පෙන්නුවා BCS ගැන.
    ඔන්න මාත් පටන් ගත්තා. මුන් මාර විදියට පස්සෙන් දුවන්නේ සල්ලි ගන්න විතරයි. මලාට පොත් දෙන්නේ නෑ. ඒ වේලාටම පොතේ එක එක චැප්ටස් පොටෝකොපි කර කර දෙනවා. තව එක්සෑම් වලට මාසෙකට කලිනුත් ලමයි බඳව ගත්තා කරන්න පුළුවන් කියලා. හරියට ක්ලාස් තියෙන දවස් වෙලාවල් කියන්නේ නෑ. එක්සෑම් ලඟ ටියුට් ක්ලාස් එකක් දැම්මා උදේ 8.30 ඉදන් 5 වෙනකම් කියලා. ඉගැන්නුවේ පැය 3යි ඔය චානක ඩයස් කියන ඩයල් එක. කරන එකට දේ සුන්දර හීන පෙන්නන එක විතරයි. තව මිස්කෙනෙක් හිටියා C LANGUAGE එක උගන්නන්න. ඒ මිස් පොතේ තියන දේ ඒ විදියටම කියාගෙන ලියාගෙන යනවා. ඇයි කිව්වොත් අපිට කලින් බැජ් එකේ කෙල්ලෙක්. ඒකිට ඇත්තටම බෑ උගන්නන්න. ඒකි පවු නිසා නම් ගම් මනංකල්පිතයි.ඇත්තටම ඒකිට තිබ්බේ ප්‍රෝගැම්න් වලටත් අදාළම නැති ඩිග්‍රි එකක්. ඕකේ ඉන්නවා මාධව කියලා ඩයල් එකක්. මුන් ඒකව ඉස්සරහට දාගෙන තමයි අහිංසක එවුන්ගෙන් සල්ලි කඩා ගන්නේ.මාත් එක්ක හිටිය අක්කා කෙනෙක්ගෙන් එක්සෑම් ෆ්‍රි අරගෙන (ඒ සල්ලි මාධවගේ කාඩ් එකට බැන්ක් කරන්න කියනවා. පස්සේ ස්ලිප් එක ගෙනත් දෙන්න කියනවා) ඒක ගෙවලා තිබ්බේ නෑ යූකේ වලට. අන්තිමට ඒ අක්කට එක්සෑම් ම්ස් උණා. එයා BCS කරන එක නැවැත්තුවා. තනිකරම බොරුවක් යන්නේ ඔතැන. එකම දේ සල්ලි අරගන්න එක විතරයි.

    ඔය චානක ඩයස් කියන ඩයල් එක ආයේ මොන හරි ඉන්ස්ටිටියුට් එකක හිටියොත් ටිකක් පරිස්සමින්

    මේක මගේ පුද්ගලික අත්දැකීමක්. උපුටා ගත්ත එකක් නෙමේ යාළුවනේ

    meka common seen ekak. oya wede thama wenawalu