මචං මමත් ප්රයිවට් ඉගෙන ගත්ත එකෙක්. ඒත් ඇත්තම කතාව ලංකාවේ IT කරන හුගක් ප්රයිවට් ඒව බොරු හා වංචා කරනවා. ළමයි කතා කරන්නේ නෑ තමන්ගේ campus එක චාටර් වෙන නිසා ප්රසිද්ධියේ. බලු හැත්තක්..අනිවා දැන්නම් government එකෙන් quality එක monitor කරන මොකක්හරි රටට ඕන.
ප්රයිවට් විතරක්ෙනෙමෙ බන් . රජයෙ ඒවත් එහම තමා
ඔක්කොම් එවුන්ට වඩා ඉන්ටර්නෙට් එකෙඬ්ඳ්ට උගන්වනවා .
අම්මපා.




