- IDM vs Youtube -

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    10122011183443.jpg



    හැමෝම දන්නවනේ IDM එකෙන් youtube videos Download කරන්න පුළුවන් කියලා.(
    use IDM plugin) ඒත් දැන් මාසෙක ඉඳන් Panel එකේ වැටෙන්නේ MP4 and MA4 කියලා File දෙකක්. ඒවා download කලාට Play වෙන්නේ නෑ... අපරාදේ යස අගේට 1080p download කරගෙන හිටියා. දැන් බැහැ... :dull:දන්න කෙනෙක් ඉන්නවා නම් මේකට උත්තරයක් කියනවද...?:confused:
     

    bhai4uanu

    Active member
  • Jun 6, 2008
    1,162
    8
    38
    මගෙනම් තාම පරණ විදිහටම වැඩ. firefox ද? plugin එක ආපහු දාල බලන්න.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මගෙනම් තාම පරණ විදිහටම වැඩ. firefox ද? plugin එක ආපහු දාල බලන්න.
    :shocked::shocked::shocked: සිරාද බන්...??? ඉරාජ්ගේ මනමාලි එහෙම DL වෙනවද බන්...? i mean අලුත් එව්වා...?
     

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    download wenawa play wenawa. kisi awlak ne ne ban. 31 wenida aluth update ekak awa. eka dapan. VLC or 321 player eken man check kala elata weda.
     
    Last edited:

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    Use IDM Version 6.15 build 15.

    ඵ්කට හරියනව මචං

    What's new in version 6.15 Build 15?

    (Released: May 31, 2013)

    • Resolved problems with downloading videos from the sites that play videos hosted on youtube
    • Resolved problems with downloading of youtube videos
    • Fixed a critical security bug
    • Fixed bugs
     
    Last edited: