idm youtube help

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    elakiri yaluwane

    phZgUsj.png

    mage firefox 29.0 eka thiyenne idm 6.18 thiyenne crack karapu akak
    ada youtube eke video ekak download karanna balanakota 720p,1080p,420p wage different format walin select karala download karanna ana list eka enne ne 340p walin thamai hema video ekama download wenne aio meka hadagena ara widiyata download karanna kiyannako

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Firefox and IDM Update කරපං. IDM Crack කරන්න එපා Host File එක Edit කරලා IDM Servers Block කරපං.
    ඔය එක එක හුත්තෙ සයිට් (Eg: ssyoutube.com) පාවිච්චි කරන්න එපා Video Download කරන්න. මොන ජරාව අදිනවද කවුද දන්නෙ :P
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,032
    11,979
    113
    Ohio, USA
    Youtube Center Firefox Addon Eka Add karalaa Download karanna Video eka kamathi resolutions walin... :)

    Speed eke Ikmanatama Video Download karanna oney nam aakatama Downthemall kiyana Firefox Addon ekath daalama Ganna patta speed eken download karaganna puluwan.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    පැටියා;16465137 said:
    Firefox and IDM Update කරපං. IDM Crack කරන්න එපා Host File එක Edit කරලා IDM Servers Block කරපං.
    ඔය එක එක හුත්තෙ සයිට් (Eg: ssyoutube.com) පාවිච්චි කරන්න එපා Video Download කරන්න. මොන ජරාව අදිනවද කවුද දන්නෙ :P
    alut aka tamai dala tiyennet ban firefox idm dakama
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සුදෝ මම කියනවට මේ සොෆ්ට්වෙයා කෑල්ල පාවිච්චි කරලා බලපන්. :P ආයෙ උඹ පිට යන්නෙ නෑ. උඹට ඕන ජාතියකට කන්වර්ට් කරගන්න උනත් පුළුවන්.... උඹට ඕනම කොලිටියකින් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. වීඩියෝ එක යටින් කොලපාට ඩවුන්ලෝඩ් බටන් එක පෙන්නයි. අනික ෆ්‍රීවෙයා එකක් :) ඔය ෆ්‍රී මේක් කට්ටියගෙ සේරම ෆ්‍රීවෙයා. පොඩ්ඩක් බලපන්. අනිත් සොෆ්ට් කෑලිත් සුපිරි :)
    http://www.freemake.com/free_video_downloader/
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;16465585 said:

    meken 1080p walin download karana bane ban
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;16465647 said:
    ai bari patto. hodata wenawane:nerd:
    Version 3.5 eke nan 1080p and 480p baha.
    habai dan aluth version awith thiyenne 3.6 walin ehaata.. aluthma eka 3.6.4.1 :nerd:
    hodata wada. mama me danuth check kalaa :dull:
    ara green color button akak anawane eka click karahama download wenawa kelinma podi size ekak
    kohomada quality size eka wenas karala denne down wenna