idm youtube help

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ara green color button akak anawane eka click karahama download wenawa kelinma podi size ekak
    kohomada quality size eka wenas karala denne down wenna

    ඒක ක්ලික් කළාම මචෝ මෙන්න මෙහෙම වින්ඩෝ එකක් එනවද?
    freemake-video-downloader-formats-screenshot.png
     
    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    ඔක වෙලාවකට ඔහොම වෙනවා,කොකටත් බ්‍රවුසර් එකයි,අයි.ඩි.එම් එකයි අප්ඩේට් කරන්න,පහලින් තියෙන්නෙ මගේ එක,කිසි ලෙඩක් නැ.

    bPYoA0n.jpg
     
    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    යාළුවා;16465647 said:
    ai bari patto. hodata wenawane:nerd:
    Version 3.5 eke nan 1080p and 480p baha.
    habai dan aluth version awith thiyenne 3.6 walin ehaata.. aluthma eka 3.6.4.1 :nerd:
    hodata wada. mama me danuth check kalaa :dull:

    saho ok Resume ehema kachal neda :(
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    elakiri yaluwane

    phZgUsj.png

    mage firefox 29.0 eka thiyenne idm 6.18 thiyenne crack karapu akak
    ada youtube eke video ekak download karanna balanakota 720p,1080p,420p wage different format walin select karala download karanna ana list eka enne ne 340p walin thamai hema video ekama download wenne aio meka hadagena ara widiyata download karanna kiyannako

    lesiyi saralayi :lol::lol::lol::lol:

    IDM site ekenma Firefox integration download karanna

    menna link
    https://data.internetdownloadmanager.com/idmmzcc/idmmzcc.xpi

    eeta passe Firefox add-ons walta yanna :)

    dakunu patte uda dethi rodayak wage icon eka click karanna
    :)

    install add-on from a file select karala ara kalin download karapu file eka select karanna

    DONE
    :):)
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    පැටියා;16465773 said:
    IDM 6.18 තියාගෙන කියනවා ඔක්කොම අප්ටුඩේට් ලු.
    :lol: පණ්ඩිතයාට ඒදණ්ඩේ යා නොහැක :rofl:
    alut aka damma ban dan
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඔක වෙලාවකට ඔහොම වෙනවා,කොකටත් බ්‍රවුසර් එකයි,අයි.ඩි.එම් එකයි අප්ඩේට් කරන්න,පහලින් තියෙන්නෙ මගේ එක,කිසි ලෙඩක් නැ.

    bPYoA0n.jpg
    uba dapu idm aka download karapu link akak dipan ko
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;16465684 said:
    ඒක ක්ලික් කළාම මචෝ මෙන්න මෙහෙම වින්ඩෝ එකක් එනවද?
    freemake-video-downloader-formats-screenshot.png
    ohoma akak anne ne ban kalinma download wenawa kalin window aken
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ohoma akak anne ne ban kalinma download wenawa kalin window aken

    යාළුවා;16465841 said:
    http://www.youtube.com/watch?feature=player_embedded&v=_47A9Z28U3I
    ඔය වීඩියෝ එක ටෙස්ට් කරලා බලපන්

    හරි මචන්. මේ වින්ඩෝ එකේ දකුණේ උඩ තියෙනව One Click Download Mode එක.
    මෙතන තියෙන්නෙ Choose Optimal Parameters, then Download and Save to C:/Freemake/video කියල. අන්න එකේ දකුණට වෙන්න on කියල ඇති. ඒක Off කරපන් :P එතකොට අරෙහෙම වින්ඩෝ එකක් එයි :P
    freemake-video-downloader-screenshot.png
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    umma dena ketha:lol::lol:

    යාළුවා;16465850 said:
    හරි මචන්. මේ වින්ඩෝ එකේ දකුණේ උඩ තියෙනව One Click Download Mode එක.
    මෙතන තියෙන්නෙ Choose Optimal Parameters, then Download and Save to C:/Freemake/video කියල. අන්න එකේ දකුණට වෙන්න on කියල ඇති. ඒක Off කරපන් :P එතකොට අරෙහෙම වින්ඩෝ එකක් එයි :P
    freemake-video-downloader-screenshot.png

    යකෝ වීඩියෝ එක බලල ආතල් ගන්න නෙමේ දුන්නෙ ටෙස්ට් කරන්න :angry::angry::angry::angry::P
     
    • Like
    Reactions: Fire Five

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;16465850 said:
    හරි මචන්. මේ වින්ඩෝ එකේ දකුණේ උඩ තියෙනව One Click Download Mode එක.
    මෙතන තියෙන්නෙ Choose Optimal Parameters, then Download and Save to C:/Freemake/video කියල. අන්න එකේ දකුණට වෙන්න on කියල ඇති. ඒක Off කරපන් :P එතකොට අරෙහෙම වින්ඩෝ එකක් එයි :P
    freemake-video-downloader-screenshot.png
    anna den hari
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    hari hari yaluwa dunna eka wada wada ammo yantam ati
    :P IDM හැමදාම ලෙඩ නිසා මම IDM තියෙද්දීම ඕක දාගෙන ඉන්නෙ. :P
    7.gif

    දැන් උඹේ හෝටලෙන් කන්න දීපන් උඹ ගානෙ :rofl: කන්න නැතත් කමක් න බොන්න දීපන් :baffled: