somalal

Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    මේකෙ software වැඩ කාරයො සෑහෙන්න ඉන්නවනෙ.මට ඒ මල්ලිලාගෙන් ලොකු උදව්වක් ඕනෙ. මගෙ ලැප් එකේ තිබුනු internet download manager uninstalled උනා.ඒක ක්‍රැක් එකක්.ඒක හොඳට වැඩ කලා දැන් ඒකෙexe file එක මං ගාව නැහැ.ඔයාල ලඟ කියෙනවානම් වයිරස් නැති IDMඑකක් හොයල දෙනවද? ගොඩාක් ස්තූතියි!!:love::love::love::love: