මට IELTS කරන්න ඔන.
පොඩි අදහසක් තියෙනවා වෙන රටකට යන්න. අනිත් ඔක්කෝම ටික හරි. IELTS කරන් ඕනමද Australia, Canada, New Zealand වගේ රටවල වලට යන්න. මොන වගේ ලකුණු ප්‍රමාණයක් ද අවශ්‍ය. IELTS කරන්න මේතන හොදද ieltsatcia - nugegoda (http://ieltsatcia.com), නැත්නම් හොද තැනක් කියන්න.
Msc එක් කරන්න යන්න හිතන් ඉන්නේ. දන්න අය උදව්වක් දෙන්න..!