IELTS රිසල්ට් වල නම වැරදි..

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මම IELTS කරා, අද තමා රිසල්ට් ආවේ. ඕවරොල් 7.5 තියනවා. දැන් දැක්කේ, නමේ එක අකුරක් වැරදි. ඒක හදාගන්න ක්‍රමයක් දන්නවද? එහෙම කරපු කෙනෙක් ඉන්නවද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,374
    49,758
    113
    සේදවත්ත
    මම IELTS කරා, අද තමා රිසල්ට් ආවේ. ඕවරොල් 7.5 තියනවා. දැන් දැක්කේ, නමේ එක අකුරක් වැරදි. ඒක හදාගන්න ක්‍රමයක් දන්නවද? එහෙම කරපු කෙනෙක් ඉන්නවද?
    ඉතින් ඔය මගුල දෙන බොඩි එකට මේල් එකක් දාපන්. එක්සෑම් කරපු තැනට මේල් දාපන් කෝල් දියන් . මේකේ දාන්න කලින් උබට ඔය සරල දේවත් ලයින් උන් නැද්ද ඔලුවට
     
    • Like
    Reactions: motocar and shenat

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    hi machan after long time,

    if you took the test in BC,

    for British council,

    you have to submit your original test report form along with 2 passport copies, if passport name also incorrect then you need affidavit signed + passport name amendment should be done and submit copy of amendment page. in about 1 week you will get amended form.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් ඔය මගුල දෙන බොඩි එකට මේල් එකක් දාපන්. එක්සෑම් කරපු තැනට මේල් දාපන් කෝල් දියන් . මේකේ දාන්න කලින් උබට ඔය සරල දේවත් ලයින් උන් නැද්ද ඔලුවට

    😑
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    හයිලයිට්ස්
    • > මං IELTS කරා
    • > මං 7.5 ඕවරෝල් ගත්තා
    • > මං වැඩ කාරයෙක්
    • > සවුභාගේ දැක්ම ගේන්න ගෝටට පුක දුන්නා
    • > දැන් රට යන්න හදන්නේ
    අනේ හුප්තෝ 🤣🤣🤣