IELTS band 7 each & 7+ අනාතයො වරෙව්..
Aussi PR (skilled migration) apply කරන්න ගොඩක් අයට IELTS 7න් උඩ ඕන නේ හැම මොඩියුල් එකකටම
general / academic each 7 හෝ 7න් උඩ ඕන කරන උන් / කරල ගොඩ ගියපු එවුන් පොඩ්ඩක් වරෙන්කො.. අදහස් ටිකක් බෙදාහදා ගන්න, මට කෙල වෙන්නෙම රයිටිං
අනික් තුන අවුලක් නෑ වැඩිම writing තිබ්බෙ 6
මට ඒක පොඩ්ඩක් හදාගන්න පොඩි ටීප්ස් ටිකක් එහෙම දීපන්... English කාපු එවුන් එහෙම මේකෙ ඉන්නවනෙ 
එහෙනන් 7න් උඩ ඕන එවුන් ටික පොඩ්ඩක් මෙතනට සෙට් වෙන්ඩෝ...

(each
)