IELTS Exam කරපු/කරන අය කවුද ඉන්නේ.?

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    Initially I tried to do self-studies but it was not productive for me because I always tried to postpone. If you can manage those things, self-study is better. Practicing with techniques is very important I think.

    Yes..Same here :)
    This is my 5th time, every time I postpone the exam
    But this time definitely do.!

    How z your results machan, post here when u got.!
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ලඟදි කවුද IELTS Exam කරන්න ඉන්නේ.?
    PTE ලංකාවේ නැති නිසා ඔන්න ඉතින් මමත් IELTS කරනවා තව සති දෙකෙන් BC එකේ.
    ඔක්කොම Self Studies තමයි.
    බලමු, මොනවා වෙයිද දන්නේ නෑ... ;)

    කරපු අය දානවද ප්‍රතිඵල & අත්දැකීම් :)

    තනිකරම Youtube එකේ E2 IELTS, IELTS Express & Tony IELTS Box කියන චැනල් ටික බලනවා හැමදාම. Android Apps වගයක් පාවිච්චි කරනවා. Past Papers කරනවා.එච්චරයි මේ ටිකේ වැඩ නම්. :nerd:

    mage wife nuth karanna inne.. karala update akak denna :yes::love:
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    අද කලා Speaking එක
    Tamil Sir කෙනෙක් උන්නේ
    මාරම Supp එකක් නම් දෙනවා
    මට කීප තැනක ඉතින් Grammar කෙලවුණා
    ඒත් පොර ශේප් කරා වගේ Signal එකක් දුන්නා
    Vocabluary අමාරු තැන් වලදිත් මාරම සපොර්ට් එකක් දුන්නා
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    අද කලා Speaking එක
    Tamil Sir කෙනෙක් උන්නේ
    මාරම Supp එකක් නම් දෙනවා
    මට කීප තැනක ඉතින් Grammar කෙලවුණා
    ඒත් පොර ශේප් කරා වගේ Signal එකක් දුන්නා
    Vocabluary අමාරු තැන් වලදිත් මාරම සපොර්ට් එකක් දුන්නා


    Acbt ekda
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අද කලා Speaking එක
    Tamil Sir කෙනෙක් උන්නේ
    මාරම Supp එකක් නම් දෙනවා
    මට කීප තැනක ඉතින් Grammar කෙලවුණා
    ඒත් පොර ශේප් කරා වගේ Signal එකක් දුන්නා
    Vocabluary අමාරු තැන් වලදිත් මාරම සපොර්ට් එකක් දුන්නා

    Mchn academic ekada kare? computerized ekada?
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    Reading (Today) නම් ලෙසටම කෙලවුණා වගේ බන්z
    පට්ට අමාරුයි ආව abstractions තුනම
    අනිත් දෙක නම් ගොඩ වගේ (Listening/Writing)
    බලමු ලබන සතියේ ප්‍රතිපලේ ආවම.!

    මට කරන්න ආව කතාව බන් යාලුවෙක්ට කරපු උදව්වක් කියන්න කියලා
    රචනාවට ලියන්න ආවේ භාණ්ඩ හොඳ නම් මොකෝ ප්‍රචාරණය වැදගත් කියලා

    මෙයින් පිට එකක්වත් අහන්නේ නෑ බන් IELTS වල Speaking Part 01 වලට
    මේ ඔක්කොම Topics බලාගෙන යන්න
    https://ieltsliz.com/ielts-speaking-part-1-topics/


    Speaking & Writing Test Solutions කියන අයගේ IELTS Speaking 2019 කියන Android App එක අනිවාර්යෙන් Mobile එකේ Install කරගන්න
    ඒකේ තියෙන Latest Cue Card කියන Menu එකට ගියාම තියෙන Topic වලින් එකක් තමයි අනිවාර්යෙන්ම IELTS Speaking part-02 එකට එන්නේ
     
    • Like
    Reactions: Sanjeewamilan

    Porcupine

    Member
    Apr 23, 2014
    6
    2
    3
    Reading (Today) නම් ලෙසටම කෙලවුණා වගේ බන්z
    පට්ට අමාරුයි ආව abstractions තුනම
    අනිත් දෙක නම් ගොඩ වගේ (Listening/Writing)
    බලමු ලබන සතියේ ප්‍රතිපලේ ආවම.!

    මට කරන්න ආව කතාව බන් යාලුවෙක්ට කරපු උදව්වක් කියන්න කියලා
    රචනාවට ලියන්න ආවේ භාණ්ඩ හොඳ නම් මොකෝ ප්‍රචාරණය වැදගත් කියලා

    මෙයින් පිට එකක්වත් අහන්නේ නෑ බන් IELTS වල Speaking Part 01 වලට
    මේ ඔක්කොම Topics බලාගෙන යන්න
    https://ieltsliz.com/ielts-speaking-part-1-topics/


    Speaking & Writing Test Solutions කියන අයගේ IELTS Speaking 2019 කියන Android App එක අනිවාර්යෙන් Mobile එකේ Install කරගන්න
    ඒකේ තියෙන Latest Cue Card කියන Menu එකට ගියාම තියෙන Topic වලින් එකක් තමයි අනිවාර්යෙන්ම IELTS Speaking part-02 එකට එන්නේ

    Results awada ban?
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Academic because general in-vein due to Ausi high cut off marks & Canada high CRS score :)

    කැනඩා යනවනම් නර්සින් වලට වගේ (මෙහේ ගවර්මන්ට් අවුරුදු 10 එක්ස්පීරියන්ස්, ඩිප්ලෝමාදාරී) ලකුණු කීයක් වගේ ඕනද බන්?
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන්ස්ලා
    මගේ රිසාල්ට් එක ආවා
    5.5 තියෙනවා Overall. Speaking නම් 6.5 තියෙනවා.
    ආයිත් කරනවා තව සති දෙකකින් වගේ