Initially I tried to do self-studies but it was not productive for me because I always tried to postpone. If you can manage those things, self-study is better. Practicing with techniques is very important I think.

ලඟදි කවුද IELTS Exam කරන්න ඉන්නේ.?
PTE ලංකාවේ නැති නිසා ඔන්න ඉතින් මමත් IELTS කරනවා තව සති දෙකෙන් BC එකේ.
ඔක්කොම Self Studies තමයි.
බලමු, මොනවා වෙයිද දන්නේ නෑ...
කරපු අය දානවද ප්‍රතිඵල & අත්දැකීම්
තනිකරම Youtube එකේ E2 IELTS, IELTS Express & Tony IELTS Box කියන චැනල් ටික බලනවා හැමදාම. Android Apps වගයක් පාවිච්චි කරනවා. Past Papers කරනවා.එච්චරයි මේ ටිකේ වැඩ නම්.


Yes..Same here
This is my 5th time, every time I postpone the exam
But this time definitely do.!
How z your results machan, post here when u got.!
Ok machan..Good luck..!Sure. It'll come on 14th. I need 6.5

PTE lankawe thiyenawa bn, but preparation class ekai thiyenne. Pearson eke exam thiyenawa. Google karala balapan

අද කලා Speaking එක
Tamil Sir කෙනෙක් උන්නේ
මාරම Supp එකක් නම් දෙනවා
මට කීප තැනක ඉතින් Grammar කෙලවුණා
ඒත් පොර ශේප් කරා වගේ Signal එකක් දුන්නා
Vocabluary අමාරු තැන් වලදිත් මාරම සපොර්ට් එකක් දුන්නා
අද කලා Speaking එක
Tamil Sir කෙනෙක් උන්නේ
මාරම Supp එකක් නම් දෙනවා
මට කීප තැනක ඉතින් Grammar කෙලවුණා
ඒත් පොර ශේප් කරා වගේ Signal එකක් දුන්නා
Vocabluary අමාරු තැන් වලදිත් මාරම සපොර්ට් එකක් දුන්නා
Mchn academic ekada kare? computerized ekada?

did you do General or Academic ?what they asked

Reading (Today) නම් ලෙසටම කෙලවුණා වගේ බන්z
පට්ට අමාරුයි ආව abstractions තුනම
අනිත් දෙක නම් ගොඩ වගේ (Listening/Writing)
බලමු ලබන සතියේ ප්‍රතිපලේ ආවම.!
මට කරන්න ආව කතාව බන් යාලුවෙක්ට කරපු උදව්වක් කියන්න කියලා
රචනාවට ලියන්න ආවේ භාණ්ඩ හොඳ නම් මොකෝ ප්‍රචාරණය වැදගත් කියලා
මෙයින් පිට එකක්වත් අහන්නේ නෑ බන් IELTS වල Speaking Part 01 වලට
මේ ඔක්කොම Topics බලාගෙන යන්න
https://ieltsliz.com/ielts-speaking-part-1-topics/
Speaking & Writing Test Solutions කියන අයගේ IELTS Speaking 2019 කියන Android App එක අනිවාර්යෙන් Mobile එකේ Install කරගන්න
ඒකේ තියෙන Latest Cue Card කියන Menu එකට ගියාම තියෙන Topic වලින් එකක් තමයි අනිවාර්යෙන්ම IELTS Speaking part-02 එකට එන්නේ
Academic because general in-vein due to Ausi high cut off marks & Canada high CRS score![]()