IELTS Exam Experiance

agnipra

Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    බොහෝම ස්ටුටී හෑමොටම....නමුත් මම නෑවත වරක් මේ ත්‍රේඩ් එකෙ අභිප්‍රාය මතක් කරල දෙන්නම්..
    ලගකදි IELTS කරපු අය තම තමුන්ට මතක විදිහට Exam question ටික දාන්න....මේක අපෙන් පස්සෙ එන එලකිරියන්ට ලොකු පිටිවහලක් වෙවි..ඊ වගෙම IELTS කියන අකුරු 5 ට බයේ ඉන්න අයටත උදව්වක් වෙවි... :yes: