IELTS Pass...

ra_one

Junior member
  • Nov 6, 2017
    39
    1
    8
    IELTS කරන්න ‌හ‌ොද තැනක් හ‌ොයනවා... කරපු අය උදවුකරන්න. English නම් ප‌ොඩ්ඩක් අවුල් ම‌ග‌ේ...:rofl:. Nugegoda අවටින්..
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    IELTS කරන්න ‌හ‌ොද තැනක් හ‌ොයනවා... කරපු අය උදවුකරන්න. English නම් ප‌ොඩ්ඩක් අවුල් ම‌ග‌ේ...:rofl:. Nugegoda අවටින්..

    ai ielts keranne?
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    British council palayan salli awlk nathan...nathan ara cambridge poth tika down karala karapan..rocket science nah oke
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    english අවුල් නම් ielts class යන්නෙපා. ඉස්සරවෙලා english class පලයන්
    නැත්නම් සල්ලි අපරාදේ
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,988
    2,245
    113
    Srilanka
    ielts class noya exam ekata witarak face karanna berida bn?
    oke pass unoth kochchara kalekata valida da?
    exam fees kohomada?
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Dekama ekapara kragann bri weida??

    ඉක්මනට කරගන්න නම් ලේසිම විදිහ මුලින් කඩ්ඩ හදාගනින් බං. හුගක් උන්ට ඕකත් එපා වෙලා රට යන එකත් එපා වෙන්නෙ කෙලින්ම ielts කරන්න ගියාම. :rofl:
    basic grammer වත් හොදටම පුලුවන් කරගන්නෙ නැතුව යන්නෙපා.
    ielts exam එකට හුරුකරවන එක විතරයි ඔය class වලින් කරන්නෙ.කඩ්ඩ බැරිනම් අල්ලගන්න බැහැ.

    ra_one

    Junior member
  • Nov 6, 2017
    39
    1
    8

    ඉක්මනට කරගන්න නම් ලේසිම විදිහ මුලින් කඩ්ඩ හදාගනින් බං. හුගක් උන්ට ඕකත් එපා වෙලා රට යන එකත් එපා වෙන්නෙ කෙලින්ම ielts කරන්න ගියාම. :rofl:
    basic grammer වත් හොදටම පුලුවන් කරගන්නෙ නැතුව යන්නෙපා.
    ielts exam එකට හුරුකරවන එක විතරයි ඔය class වලින් කරන්නෙ.කඩ්ඩ බැරිනම් අල්ලගන්න බැහැ.

    Ekanm atta. thanks bro..!
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    ielts class noya exam ekata witarak face karanna berida bn?
    oke pass unoth kochchara kalekata valida da?
    exam fees kohomada?
    කෙලින්ම එක්සෑම් කරන්නත් පුළුවන්.
    අවුරුදු දෙකක් valid
    Exam eka 2015 කරද්දිනම් 19-20k athara ganak
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    mulin English hadaganin IELTS karanna kalin naththam okkoma epa wenawa. band score eka keeyakda one ubata?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ielts class noya exam ekata witarak face karanna berida bn?
    oke pass unoth kochchara kalekata valida da?
    exam fees kohomada?

    2 years valid.
    class noya puluwan british council eke register wela exam eka karanna.
    fee ekanam mathaka widiyata 35k wenna one