matath evapan.රයිටින් වලට වඩා ස්පීකින් වලටයි ප්රයෝජනවත් වෙන්නෙ. කෙටියෙන් කියන්න ඕන එකට හෑලි අතහරිනවා. ඩීටේල්ඩ් විස්තරයක් බලාපොරොත්තු වෙන තැනකදි කෙටි උත්තර දෙනවා. පටන් ගන්නෙ වෙනෙ තැනකින් ඉවර වෙන්නෙ වෙනත් සබ්ජෙක්ට් එකකින්. ඉතින් මම නම් තේරුම් අරන් ඉන්නෙ නිවැරදි භාවිතය කියන්නෙ වෙනම සබ්ජෙක්ට් එකක්.
චැනල් දෙක තුනක් සබ්ස්ක්රයිබ් කරලා තිබ්බා. පස්සෙ හොයලා දාන්නම්.