siraawata maath ohommai kale..grammar hadala mula idan karanawa kiyanne thawath stress..ඕකට බය නොවී එක පාරක් හොදට කේම්බ්‍රිජ් පොත් 2ක් 3ක් බලල ගිහින් එක්සෑම් එක කරපන් මචං. මමත් ඔහොම හොය හොය හිටිය. කලේ නෑ බැහැල. අන්තිමට එක්සෑම් එකට දවසක් දාගෙන වෙන දෙයක් වෙච්චාවෙ කියල පේපර්ස් ටිකක් කරල වීඩියෝස් ටිකක් බලල ගිහින් කරල ආව. හිතුවටත් වඩා හොදට තියෙනව (ඕවරෝල් 8.0 තියෙනව. ස්පීකින් 9.0 ලිස්ට්නින් 9.0 තියෙනව. ඇතිනෙ බං). උබත් මට පේන්නෙ මං වගේ බය වෙලා ඉන්නෙ. මෙහෙමයි මචං, කා ගාවට ක්ලාස් ගියත් දැන් අපිට මුල ඉදන් ග්‍රැමර් එහෙම හදාගෙන මුල ඉදන් හරියට කරන්න වෙලාවක් නෑ. දන්න ටික උපරිම කරල ඒ ටිකෙන් උපරිම රිසල්ට් එකක් දාන්නයි තියෙන්නෙ.
Thanks machan. Mata Writing , Speaking මගේ තත්වෙ ගැන evaluate කරගන්නයි ඕනේ. Listening , reading nam cambridge පොත් වල tests කලා. අවුලක් නෑඕකට බය නොවී එක පාරක් හොදට කේම්බ්‍රිජ් පොත් 2ක් 3ක් බලල ගිහින් එක්සෑම් එක කරපන් මචං. මමත් ඔහොම හොය හොය හිටිය. කලේ නෑ බැහැල. අන්තිමට එක්සෑම් එකට දවසක් දාගෙන වෙන දෙයක් වෙච්චාවෙ කියල පේපර්ස් ටිකක් කරල වීඩියෝස් ටිකක් බලල ගිහින් කරල ආව. හිතුවටත් වඩා හොදට තියෙනව (ඕවරෝල් 8.0 තියෙනව. ස්පීකින් 9.0 ලිස්ට්නින් 9.0 තියෙනව. ඇතිනෙ බං). උබත් මට පේන්නෙ මං වගේ බය වෙලා ඉන්නෙ. මෙහෙමයි මචං, කා ගාවට ක්ලාස් ගියත් දැන් අපිට මුල ඉදන් ග්‍රැමර් එහෙම හදාගෙන මුල ඉදන් හරියට කරන්න වෙලාවක් නෑ. දන්න ටික උපරිම කරල ඒ ටිකෙන් උපරිම රිසල්ට් එකක් දාන්නයි තියෙන්නෙ.
Geammer නම් හොදයි මචන් මගේ. Writing වලට පොඩි practice එකක් ඔනේsiraawata maath ohommai kale..grammar hadala mula idan karanawa kiyanne thawath stress..
කරන්න හොද තැනක් කියන්න එක්සැම් එක?ඕකට බය නොවී එක පාරක් හොදට කේම්බ්‍රිජ් පොත් 2ක් 3ක් බලල ගිහින් එක්සෑම් එක කරපන් මචං. මමත් ඔහොම හොය හොය හිටිය. කලේ නෑ බැහැල. අන්තිමට එක්සෑම් එකට දවසක් දාගෙන වෙන දෙයක් වෙච්චාවෙ කියල පේපර්ස් ටිකක් කරල වීඩියෝස් ටිකක් බලල ගිහින් කරල ආව. හිතුවටත් වඩා හොදට තියෙනව (ඕවරෝල් 8.0 තියෙනව. ස්පීකින් 9.0 ලිස්ට්නින් 9.0 තියෙනව. ඇතිනෙ බං). උබත් මට පේන්නෙ මං වගේ බය වෙලා ඉන්නෙ. මෙහෙමයි මචං, කා ගාවට ක්ලාස් ගියත් දැන් අපිට මුල ඉදන් ග්‍රැමර් එහෙම හදාගෙන මුල ඉදන් හරියට කරන්න වෙලාවක් නෑ. දන්න ටික උපරිම කරල ඒ ටිකෙන් උපරිම රිසල්ට් එකක් දාන්නයි තියෙන්නෙ.
මාත් අර IQ lab එකේ video ටික බල බල හිටියේ. තව මොනවා හරි විශේශ channel තියනවද.යූටියුබ්
කොහොමද පුතේ ඒකෙන් අපේ writing speaking evaluate කරගම්නෙයූටියුබ්
මාත් අර IQ lab එකේ video ටික බල බල හිටියේ. තව මොනවා හරි විශේශ channel තියනවද.
CanadaPTE karapan
ඕක බොරු සීන් එකක් නෙවෙද බන්. ගත්ත උන් දන්නවදsalli dela ganing ban dan okkoma ewun salli walata ganne
quick and easy
apo innawa ban ahu wenne nahaCanada
ඕක බොරු සීන් එකක් නෙවෙද බන්. ගත්ත උන් දන්නවද
------ Post added on Jan 20, 2022 at 7:11 AM
මාත් අර IQ lab එකේ video ටික බල බල හිටියේ. තව මොනවා හරි විශේශ channel තියනවද.
රයිටින් වලට වඩා ස්පීකින් වලටයි ප්‍රයෝජනවත් වෙන්නෙ. කෙටියෙන් කියන්න ඕන එකට හෑලි අතහරිනවා. ඩීටේල්ඩ් විස්තරයක් බලාපොරොත්තු වෙන තැනකදි කෙටි උත්තර දෙනවා. පටන් ගන්නෙ වෙනෙ තැනකින් ඉවර වෙන්නෙ වෙනත් සබ්ජෙක්ට් එකකින්. ඉතින් මම නම් තේරුම් අරන් ඉන්නෙ නිවැරදි භාවිතය කියන්නෙ වෙනම සබ්ජෙක්ට් එකක්.කොහොමද පුතේ ඒකෙන් අපේ writing speaking evaluate කරගම්නෙ
එක්සෑම් කරන්න නේද අහන්නෙ? එහෙම නම් වෙනසක් නෑ දන්න තරමින් IDP or British Council දෙකේම. මං කලේ Computer Delivered IELTS from British Council. Computer Delivered IELTS කලේ මට අතින් ලියනවට වඩා ටයිප් කරන එක ලේසි වගේ නිසා. ( සහ ස්පෙලින් මිස්ටේක්ස් එහෙම පේනව අතින් ලියනවට වඩා). Computer Delivered IELTS වල එකම අවාසිය වල අන්තිමට කොලේට උත්තර දාන්න දෙන විනාඩි 10 ලැබෙන් නෑ. ඒ වෙනුවට විනාඩි 2ක් ලැබෙන්නෙ. මට නම් ඒක අවුලක් උනේ නෑ. රීඩින් එකේ එහෙම Computer Delivered නිසා ලේසි උනා කියල හිතෙන්නෙ ( ප්‍රශ්න සහ උත්තර එක වෙලාවෙ එක ස්ක්‍රීන් එකේ බලාගන්න පුලුවන් නිසා). මේක ඉතින් සබ්ජෙක්ටිව් දෙයක්.කරන්න හොද තැනක් කියන්න එක්සැම් එක?
ගානත් එක්ක?