IELTS - Writing & Speaking, current level එක දැනගෙන improve කරගන්න පුළුවන් හොද tutor කෙනෙක් දන්නවද උබලා

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    රයිටින් වලට වඩා ස්පීකින් වලටයි ප්‍රයෝජනවත් වෙන්නෙ. කෙටියෙන් කියන්න ඕන එකට හෑලි අතහරිනවා. ඩීටේල්ඩ් විස්තරයක් බලාපොරොත්තු වෙන තැනකදි කෙටි උත්තර දෙනවා. පටන් ගන්නෙ වෙනෙ තැනකින් ඉවර වෙන්නෙ වෙනත් සබ්ජෙක්ට් එකකින්. ඉතින් මම නම් තේරුම් අරන් ඉන්නෙ නිවැරදි භාවිතය කියන්නෙ වෙනම සබ්ජෙක්ට් එකක්.

    චැනල් දෙක තුනක් සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බා. පස්සෙ හොයලා දාන්නම්.
    matath evapan.
     

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Samanya knowledge ekak thiye nam thaniyama try karanna, IELTS Liz and Advantache channels 2 balala Cambridge poth 11 - 16 karanna, 2 months wage eka digata kala nam geman na
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    Canada


    ඕක බොරු සීන් එකක් නෙවෙද බන්. ගත්ත උන් දන්නවද
    ------ Post added on Jan 20, 2022 at 7:11 AM

    හොර ඩොකියුමන්ට් කියලා අහු වෙලා කෙළ උනොත් ආයේ දියුණු රටකට යනවා බොරු අවුරුදු ගානකට/ජීවිත කාලෙටම
     
    • Like
    Reactions: Gaash