මචංලා ස්ලිට් එකේ software engineering degree එක (Bsc [Hons] IT specializing in software engineering ) කරලා IESL membership එක ගන්න පුලුවන්ද??එහෙම බැයිනං software engineer කෙනෙක් විදිහට IT ෆීල්ඩ් එකේ වැඩ කරන ගමන් Msc ( Computer Science ) එක පේරා මොරා වගේ ගවර්ම්න්ට් කැම්පස් එකකින් ගත්තොත් IESL membership එක ගන්න පුලුවන්ද??දන්න එවුන් කියහල්ලකො රෙප් දෙනු ලැබේ...
Last edited:
,but MSC karala name bari wena ekake na ,dan washington accord thiyanawa Engineering (Moratuwa,Peradeniya,Ruhuna Bachelors degree walata) so issarahata IESL ganna pulwaune unoth wadagathe weiyi.
,call ekake dala ahanna IESL ekane 



ubata hodatama sureda mcn?? Rep ++