If opportunity doesn't knock, build a door ~ Milton Berle

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක

    මේ ලෝකේ සමහර දේවල් කරන්න , සමහර දේවල් සිද්ද වෙන්න සිස්ටම් එකක්(ක්‍රියා පිළිවෙතක්) තියෙනවා . , අපි හැමෝම අපේ උවමනාවෙන්ම ඒ සිස්ටම් එකටම දුවනවා . කාලයක් යනකොට අපි ඒ සිස්ටම් එකේ වහලෙක් වෙලා කියලත් අපිට හිතෙන වාර ගාන අනන්තයි :yes: එත් අපිට අමතක වුනු වැදගත්ම දෙයක් තියෙනවා :confused: ඒ තමා,

    ~අපි දුවන මේ සිස්ටම් එක අපිම හදා ගත් එකක් බව~

    :yes::yes::yes::yes:

    අපි කවුරුත් දන්න සර් ඩොන් බ්‍රැඩ්මන් ගැන අපි කවුරුත් නොදන්නා කතාවක් තමයි මේ . මේ පුංචි වීඩියෝ කෑල්ල බලල ඉන්න කෝ !




    සමහර වෙලාවට අපිට අපි ළඟ නැති දේවල් ගැන, අපිට නැති දේවල් ගැන අපි අනන්තවත් දුක් වෙන වෙලාවල් තියෙනවා. හැබැයි මතක තියාගන්න ;) ඔයා එහෙම හිතන්නේ මේ ලෝකේ තියෙන සිස්ටම් එකට සාපේක්ෂව බව :yes: මේ ලෝකේ ඇති හැකි නැති බැරි අය හැමෝවම
    අපි මනින්නේ යම්කිසි සිස්ටම් එකකට බව මතක තියා ගන්න. වැදගත් වෙන්නේ ඒ සිස්ටම් එකේම දුවන කෙනෙක් වීම නෙවෙයි. ඒ සිස්ටම් එක තවදුරටත් හොඳ අතට වෙනස් කරන්න දායක වෙන කෙනෙක් වීමයි.

    BuI8Q7BCcAA1P59.jpg


    ඉතින් කියන්න තියෙන්නේ , සිස්ටම් එකක් තියෙන බව දැනගන්න , හැබැයි ඒක අමතක කරලා තමන්ගේ ගමන යන්න. සිස්ටම් එක වෙනුවෙන් වැඩ කරන්න එපා . සිස්ටම් එකෙන් තමන්ට අවශ්‍ය දේවල් අරගන්න ! සිස්ටම් එකේ වහලෙක් නොවී , සිස්ටම් එක තමන්ගේ වහලෙක් කරගන්න . :yes: අවශ්‍ය හැමදේම තමන්ට ලැබෙයි
    .
    11.gif


    :) :) :) :) :)

    :love: :love: :love: :love:


    11.gif
    11.gif
    11.gif
     
    Last edited: