මෙහෙමයි ඉතින්, වන්දි නොදී උකට පයින් ගහලා එලවන්නේ නෑ.
ගොඩක්ම කරන්නේ පොඩි ගානක් දීල යන්න කියන එක. නොයන උන් බෙල්ලෙන් අල්ලලා එලියට දාන්නේ යන්නේ නෑ. පල නොකියා පලා බෙදන්න හද්ද ඩොටේ බ්‍රාන්ච් එකක් ඇරලා අපි ලබන සතියේ ඉඳල එහේ වැඩ, කට්ටියම යමු කියනවා, අන්තිමට එලෙව්වා කියල නඩුත් නෑ, හොරොව්පතානේ හින්දා යන්නත් බෑ, කැමැත්තෙන්ම සොප්ටෙයා මිට්ටො ටික ගෙදර නවතිනවා.
උඹලගෙත් කන්ට්‍රෑක්ට් වල ඇති රටේ ඕනම තැනක ඉඳන් වැඩ කරන්න කැමතියි කියල වගන්තියක්. ඒකෙන් තමයි පුක්ෂණය කරන්නේ.

..