IFS එකේ 400 ක් පුපට පයින් ගහල එලවනවලු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙමයි ඉතින්, වන්දි නොදී උකට පයින් ගහලා එලවන්නේ නෑ.
    ගොඩක්ම කරන්නේ පොඩි ගානක් දීල යන්න කියන එක. නොයන උන් බෙල්ලෙන් අල්ලලා එලියට දාන්නේ යන්නේ නෑ. පල නොකියා පලා බෙදන්න හද්ද ඩොටේ බ්‍රාන්ච් එකක් ඇරලා අපි ලබන සතියේ ඉඳල එහේ වැඩ, කට්ටියම යමු කියනවා, අන්තිමට එලෙව්වා කියල නඩුත් නෑ, හොරොව්පතානේ හින්දා යන්නත් බෑ, කැමැත්තෙන්ම සොප්ටෙයා මිට්ටො ටික ගෙදර නවතිනවා.

    උඹලගෙත් කන්ට්‍රෑක්ට් වල ඇති රටේ ඕනම තැනක ඉඳන් වැඩ කරන්න කැමතියි කියල වගන්තියක්. ඒකෙන් තමයි පුක්ෂණය කරන්නේ.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    පහු ගිය කාලේ non technical උනුත් ගත්තා නේ සාහෙන්න.
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    283
    354
    63
    ex ඕකේ ඉන්නේ . ඉස්සර software එකක් install කරගන්න බෑ . next ඔබන්නද අහල screen shots වැලක් එවනවා :frown:
    Install කරන්න බැරි උනාට හදන්න පුළුවන් ඇති. :lol:

    Mora කෙල්ලොත් එච්චර ගොන්ද? :oo:
     
    • Haha
    Reactions: Nanosudha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,715
    167,356
    113
    එකමත් එක රටක
    Install කරන්න බැරි උනාට හදන්න පුළුවන් ඇති. :lol:

    Mora කෙල්ලොත් එච්චර ගොන්ද? :oo:
    mora නෙවෙයි බන් . මගේ කටේ බලේට CS ගිය එකක් .
    first semester එකේ assignment කරල උන්ගේ අර uglv ද මොකටද upload කරෙත් මම .
    එකක code එක ගහල viva එකකට කටපාඩම් කරවල යවල A+ එකක් තිබ්බ :rolleyes: ..

    හැබැයි ඒකට softskills තියනව හොදට . එවලින් තමයි ගේම ගහන්නේ . code වලින් නම් නෙවෙයි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,303
    36,399
    113
    කෑගල්ල
    මෙහෙමයි ඉතින්, වන්දි නොදී උකට පයින් ගහලා එලවන්නේ නෑ.
    ගොඩක්ම කරන්නේ පොඩි ගානක් දීල යන්න කියන එක. නොයන උන් බෙල්ලෙන් අල්ලලා එලියට දාන්නේ යන්නේ නෑ. පල නොකියා පලා බෙදන්න හද්ද ඩොටේ බ්‍රාන්ච් එකක් ඇරලා අපි ලබන සතියේ ඉඳල එහේ වැඩ, කට්ටියම යමු කියනවා, අන්තිමට එලෙව්වා කියල නඩුත් නෑ, හොරොව්පතානේ හින්දා යන්නත් බෑ, කැමැත්තෙන්ම සොප්ටෙයා මිට්ටො ටික ගෙදර නවතිනවා.

    උඹලගෙත් කන්ට්‍රෑක්ට් වල ඇති රටේ ඕනම තැනක ඉඳන් වැඩ කරන්න කැමතියි කියල වගන්තියක්. ඒකෙන් තමයි පුක්ෂණය කරන්නේ.
    ඔය මුළු process එකේම ගියත් වන්දි ගන්න පුළුවන්. මම දැකලා නෑ office level එකේ උන් ඔහොම නඩු දා දා ඉන්නවා, පාඩුවේ අයින් වෙලා යනවා.
    හැබැයි පහළ level එකේ ඉන්නම්, හොරකමත් කරලා, එළවා ගන්න බැරිව ඔය කියන වැඩෙත් කරලා, අස් වෙලා යන්නේ නැතිව ගෙදර ඉදලා නඩු කියලා වන්දි අරන් තියනවා.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    oka lankawe sirama working culture ekak thiyena company ekak habay. wena hoday kiyana company wala un dawasen paya 12 k withara wada karaddi oke un ude 9 ta wadata gihin 4.30-5.00 weddi off. maseta dawas 1-2 wage office yannath ona.salary ekath lanakwe it mid range salary ekak denne. aparade me wage company wahena eka.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,363
    8,728
    113
    ඇත්ත . . ex ඕකේ ඉන්නේ . ඉස්සර software එකක් install කරගන්න බෑ . next ඔබන්නද අහල screen shots වැලක් එවනවා :frown:
    දැන් lead ද ඊට වඩා උඩ එකක් ද මන්ද 🥱
    nathnm ubala game gahanawa athi
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Ehema ellila inna ona kiyala mama mean kare naha bro.
    Yanna kiwwama natta puke gahan eliyata bahinne nathuwa owata systematically defend karala api ethanin ganna puluwan max benefits aran thamai eliyata bahinna ona.
    Api kisima welawaka api weda karana company ekata baya wenna ona naha if you are employed under Sri Lankan labour laws. Sri Lankan labor courts almost always side with the employees. A nisama thamai meheta godak foreign opportunities enneth naththe.

    Even during covid crisis, mehe loku loku companies gihin Gotagen illapu deyak thamai flexible hire n fire policies ona kiyala. Uu gona wunath ewata ida dunne naha.
    dan gotada buruwo inne thoge lapai sipai kalu kota katha pambayanee :yes: :yes:
     
    • Haha
    Reactions: planner123

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    mora නෙවෙයි බන් . මගේ කටේ බලේට CS ගිය එකක් .
    first semester එකේ assignment කරල උන්ගේ අර uglv ද මොකටද upload කරෙත් මම .
    එකක code එක ගහල viva එකකට කටපාඩම් කරවල යවල A+ එකක් තිබ්බ :rolleyes: ..

    හැබැයි ඒකට softskills තියනව හොදට . එවලින් තමයි ගේම ගහන්නේ . code වලින් නම් නෙවෙයි
    maheema akkada ? 😁
     
    • Wow
    Reactions: holman khan

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,241
    2,427
    113
    Srilanka
    Labor law eka gena nodena nikan puke marmite gaa ganna un gena nam dukai.
    Permanent letter ekak deela thiyenawa nam ehema eka paarata eliyata daanna baha Lankawe. Process ekak thiyenawa.
    Probation unta compensation denna one ne neda? one welawaka ain karanna puluwan neh
     
    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    229
    265
    63
    IFS managers la ta awulk nadda?
    Aul. Kattiyak gedra

    oka lankawe sirama working culture ekak thiyena company ekak habay. wena hoday kiyana company wala un dawasen paya 12 k withara wada karaddi oke un ude 9 ta wadata gihin 4.30-5.00 weddi off. maseta dawas 1-2 wage office yannath ona.salary ekath lanakwe it mid range salary ekak denne. aparade me wage company wahena eka.
    No more machan
    ------ Post added on Jan 10, 2026 at 9:57 PM
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    213c15690d4edbe28696cbe8b9122b00.jpg
     
    • Like
    Reactions: saja and win7dot

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    මේ උට්ටලා හෙන ලනු දිදී ගිය අවුරුද්දේ මුල හයර් කරා. දැන් ඒ ආපු උන් අනාතයි. හිටපු එකත් නෑ ගියපු එකත් නෑ.