IFS එකේ 400 ක් පුපට පයින් ගහල එලවනවලු

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    අයින් වෙන සමහර උන්ට 10 - 25 millions දීලා අයින් කරලා තියෙන්නේ.

    ඒක ගන්න පොඩි ගේමක් ගහන්න ඕනෑලු Lawyer කෙනෙක් එක්ක.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    අයින් වෙන සමහර උන්ට 10 - 25 millions දීලා අයින් කරලා තියෙන්නේ.

    ඒක ගන්න පොඩි ගේමක් ගහන්න ඕනෑලු Lawyer කෙනෙක් එක්ක.
    ක්‍රමේ කියපන්..... අපි රං ආකාරයක් උඩ නේද මේ වැඩ කරන්නේ... ( IFS නෙවේ, අනෙක් සමාගම් එහෙමම ඇති නේද?)
     
    Last edited:

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    උන්ගේ founder කෙනෙකුත් මොකක් හරි legal case එකක් දාල තියෙනවා නේද company එකට විරුද්ධව? ඌට දෙන්න තිබ්බ compensation දෙන්නේ නැතිව මගඅරිනවා කියලා.
     
    • Wow
    Reactions: Mr Bones

    planner123

    Well-known member
  • May 22, 2018
    8,851
    15,244
    113
    Labor law eka gena nodena nikan puke marmite gaa ganna un gena nam dukai.
    Permanent letter ekak deela thiyenawa nam ehema eka paarata eliyata daanna baha Lankawe. Process ekak thiyenawa.
     
    • Like
    Reactions: saja and Mr Bones

    planner123

    Well-known member
  • May 22, 2018
    8,851
    15,244
    113
    eth machn yanna kiywwama , balen ellila inna eka ita wada chater ne
    Ehema ellila inna ona kiyala mama mean kare naha bro.
    Yanna kiwwama natta puke gahan eliyata bahinne nathuwa owata systematically defend karala api ethanin ganna puluwan max benefits aran thamai eliyata bahinna ona.
    Api kisima welawaka api weda karana company ekata baya wenna ona naha if you are employed under Sri Lankan labour laws. Sri Lankan labor courts almost always side with the employees. A nisama thamai meheta godak foreign opportunities enneth naththe.

    Even during covid crisis, mehe loku loku companies gihin Gotagen illapu deyak thamai flexible hire n fire policies ona kiyala. Uu gona wunath ewata ida dunne naha.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,725
    167,366
    113
    එකමත් එක රටක
    ගොඩක්ම අයිස් ගහන උන් ඉන්නෙ IFS එකේ
    ඇත්ත . . ex ඕකේ ඉන්නේ . ඉස්සර software එකක් install කරගන්න බෑ . next ඔබන්නද අහල screen shots වැලක් එවනවා :frown:
    දැන් lead ද ඊට වඩා උඩ එකක් ද මන්ද 🥱