mata 5 years thiyei machan experience. intern vacancy set unoth kiyannam oyata.Frond end math intern hoynw .. Senior kiynn oyt experience godk tynwd?
oop විතරද සාමාන්‍යයෙන් අහන්නෙ solid principles අහනවද?අහයි කරපු projects. Challenges එහෙම. මේ position වලදී oop අහන්නේ නෑනෙ
සීනියර් උන්ගෙන් ඕවා අහනවා කියන්නෙ පිස්සුවක් බන්, intern වල ඉඳලා අහන මගුල්නෙ ඕවා, අහන්න ඕනි කරපු ප්‍රොජෙක්ට්ස්. කරද්දි ආපු අවුල්. ඒවාට මොනවද යූස් කරපු ටෙක්නොලොජීස් සහ වෙනත් ඇප්‍රොචස් වගේ ඒවා.oop විතරද සාමාන්‍යයෙන් අහන්නෙ solid principles අහනවද?