IFS Interview හෙල්ප් එකක් ඕනී ...

Vitaski119

Active member
  • Aug 29, 2017
    312
    143
    43
    ‌අතන
    කොල්ලනනේ මට Senior Front-End Engineer interview ආවා First interiew එකේදී මොන වගේ දේවල්ද අහන්නේ. interview එක general interview එකක් කියල කිව්වා. ලගදි interview ගිය කව්රු හරි ඉන්නවද? දන්නවනම් කියහල්ල කෝ ...
     
    • Like
    Reactions: Psiko

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,819
    28,196
    113
    අහයි කරපු projects. Challenges එහෙම. මේ position වලදී oop අහන්නේ නෑනෙ
     
    • Like
    Reactions: Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,819
    28,196
    113
    oop විතරද සාමාන්‍යයෙන් අහන්නෙ solid principles අහනවද?
    සීනියර් උන්ගෙන් ඕවා අහනවා කියන්නෙ පිස්සුවක් බන්, intern වල ඉඳලා අහන මගුල්නෙ ඕවා, අහන්න ඕනි කරපු ප්‍රොජෙක්ට්ස්. කරද්දි ආපු අවුල්. ඒවාට මොනවද යූස් කරපු ටෙක්නොලොජීස් සහ වෙනත් ඇප්‍රොචස් වගේ ඒවා.

    Design patterns යූස් කරාද වගේ එකක් අහන්න ඕනි මෙහෙම. හිතපන් මම කියනවා ඇප්ලිකේශන් එකේ මම නොටිෆිකේශන් පාර්ට් එක කලා කියනවා. push. sms, email වගේ. එතකොට අහන්න පුලුවන් මොනවගේ ඩිසයින් එකක්ද කලේ. ඇයි කලේ වගේ, අන්න එතකොට අරූ strategy වගේ එකක් යූස් කලානම් ඒක කියනවා.

    Microservices use කලා කිව්වොත් කොහොමද 2 services අතර communicate කලේ. අන්න ඒවගේ ඒවා අහන්න ඕනි.

    එහෙම නැතුව ඕවගෙ definition අහනවා නම් මොන හුත්තෙ interview ද ඒවා.