IFS එකේ වැඩ කරන අය කියනවද, මේකේ interview process එක කොහොමද වෙන්නේ කියල.. 1st interview එකෙන් පස්සේ තව කීයක් interview තියෙනවද? කොච්චර කාලයක් ගන්නවද? SE sal එහෙම කොහොමද 


bump putha
bump
bump thama good luck machan
up.....
bump





බම්ප් තමා මචෝ...![]()
කාට හරි පුලුවන්නම් intern යන්ඩ ක්රමයක් සෙට් කරලා දෙන්ඩකො...intern හොයනවා මේ ටිකේකරුම කාලයක් බන් මගේ ..අත ගහන ගහන වැඩේ කෙලවෙනා මටනම්..
![]()
උඹට ඕක එලටම සෙට් වෙන්ඩ කියලා wish කරනවා මචන්
