IFS Layoff Announced Today

nihada minisek

Well-known member
  • Jul 13, 2022
    452
    288
    63
    M
    Yes
    කලුවො ඩෙස්පරේට්
    මම ගිය සතියෙ IFS කලුවෙක්ව ඉන්ටවීවු කරා
    දැන් take home 8 ට පොඩ්ඩක් අඩුවෙන් තියනවා කිවුවෙ
    take home 5ක් උනත් ok කිවුවා, පොර කෙලින්ම කිවුවා මෙහෙම රිස්ක් එකක් තියනවා ජොබ් එකක් නැතිවෙනවට වඩා මොකක් හරි ජොබ් එකක් තියන එක වටිනවා කියලා
    Mta intern ekk hoyla denna pluwanda 🥺
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,668
    5,995
    113
    @ගෙදර
    මචන් ඔයා කියන එක හොදට තේරෙනවා. වැඩ පුලුවන්නම් IT Jobs ඕනතරම් තියෙනවා කියන එක, මිනිස්සුන්ව නොමග යැවීමක් කියලා හිතෙන්නේ නැද්ද?. මගේ IT කරන යාළුවෙක් කිව්වා, උන් Interview එකක් කෝල් කරාම පැයක් ඇතුලත CVs හෙන ගාණක් එනවලු, උන්ටවත් හිතාගන්න බැරිවෙන්න.

    මම Construction field එකේ නිසා ලොකු වගකීමකින් කියන්නේ. අපේ Field එකේ Job interview එකක් කෝල් කරාම CVs එන්නේ බොහොම ටිකයි. එච්චරටම කට්ටිය අඩුයි.

    ඒ නිසා, අද කාලේ IT වැඩ පුලුවන්නම් Jobs ඕන තරම් තියෙනවා කියන එක, නිකන්, පිරමීඩ් වලට යාළුවෙක්ව Convince කරලා මචන් උඹ හරියට උනන්දු වෙලා වැඩේ කරපු නිසා තමයි උඹව Loss වුණේ, කියනවා වගේ වැඩක්.
    :yes: sanskruthikai ekangai
     
    • Like
    Reactions: Mugen

    planner123

    Well-known member
  • May 22, 2018
    8,433
    14,534
    113
    සිවිල් ඉන්ජිනියරින් වල ඔහොම Layoffs පෙන්නපන්කෝ. Low entry barriers තියෙන ෆීල්ඩ් wala එවුන්ගේ අදෝනාව අහලා එපා වෙලා.
    Civil engineering wala ubala oya kiyanne engineering level eke unwa hithala.
    NDT, HNDE karala civil jobs nathi un innawa. IESL membership thiyena civil injoth innawa jobs nathuwa.

    Apple flagship and Samsung midrange compare karanna epa.
    IT kiyanne coding witharai kiyala hithanwa nam eka weradi. Civil engineering kiyanne building hadana eka witharak nemei. IT field ekath a wage thamai.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,477
    4,492
    113
    තරහා වෙන්න එපා මෙහෙම කිව්වට .

    ලංකාවේ අයි ටී හරියට කරන්න පුලුවන් කිසිම කෙනෙක් නෑ.

    මාසෙට 1500$ වලට අඩුවෙන් හොයන.

    මිනිස්සු කියන දේවල් වලින් අයි ටී ගැන හිතන්න එපා. වැඩ නොකර නම් සල්ලි හොයන්න බෑ මේක හරි.

    වැඩ පුලුවන් නම් ඔයාව හොයාගෙන එන්නෙ කම්පැණි .

    පරණ එලකිරි මෙම්බර්'ෂ් ලා ඔක්කොම වගේ මයිග්‍රේට් කලේ අයි ටී නිසා.

     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,205
    6,748
    113
    තරහා වෙන්න එපා මෙහෙම කිව්වට .

    ලංකාවේ අයි ටී හරියට කරන්න පුලුවන් කිසිම කෙනෙක් නෑ.

    මාසෙට 1500$ වලට අඩුවෙන් හොයන.

    මිනිස්සු කියන දේවල් වලින් අයි ටී ගැන හිතන්න එපා. වැඩ නොකර නම් සල්ලි හොයන්න බෑ මේක හරි.

    වැඩ පුලුවන් නම් ඔයාව හොයාගෙන එන්නෙ කම්පැණි .

    පරණ එලකිරි මෙම්බර්'ෂ් ලා ඔක්කොම වගේ මයිග්‍රේට් කලේ අයි ටී නිසා.
    දැං ඔය ලොජික් එක වැලිඩ් නෑ සුද්දා
    මමත් හිතාගෙන හිටියෙ ඔහොම තමයි
    මම ලංකාවෙ තියන හොඳම කම්පැනි වල වැඩ කරලා තියනවා, Fortune 500 කම්පැනි වල වැඩ කරලා තියනවා, වෙන රටවල අවුරුදු 10ක් විතර වැඩ කරලා තියනවා
    සුපිරි performance review, reccomondation තියනවා
    ඒත් දැන් නං මට මේ තියන ජොබ් එක නැති උනොත් මේ ලෙවල් එකේ එකක් හොයා ගන්න එක ශුවර් නැහැ
    ජොබක් හොයාගන්න පුලුවන් ඒ උනාට මම දැන් කරන ජොබ් එක වගේ සැලරි එකක් තියන එකකට ආපහු යන එක doubtfull බන්

    uba architect kenekwada interview kalee ?
    අපේ STL එකකට
    ithin yako u resign wenne. VRS eka ganne netiwada u yanna hadanne ? patta modayek ne.
    මම හිතන්නෙ ඌ layoff වෙන්න පුලුවන් රිස්ක් එක බලලා මාරු වෙන්න හැදුවෙ
    මට මතක විදියට අවුරුදු 3ක් වගේ IFS එකේ.
     
    • Like
    Reactions: Bam

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    769
    873
    93
    :rolleyes: dapu loan lease walata mokada wenne
    හිටපු කාලෙට හරියන්න Compensation එකක් දේවි. එත් ඉතින් ඉක්මනට ජොබ් එකක් හොයා ගන්න වෙනවා. ලේසි නෑ ඒවගේ ප්‍රෙෂර් එකක් නම් ගන්න එක
     
    • Like
    Reactions: SomiBoyz

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    769
    873
    93
    intern ලට අයියනායක දෙයියන්ගේ පිහිටයි
    ඉන්ටර්න්ලා ගත්තේ නෑ කාලෙකින්. කන්ට්‍රෙක්ට් හිටපු උන්ගේත් කොන්ට්‍රක්ට් රිනිව් කලේ නෑ
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,107
    1,376
    113
    පේමන්ට් එකේ.
    NDT, HNDE karala civil jobs nathi un innawa.
    Don't compare NDT or HNDE graduates with civil engineers.

    IESL membership thiyena civil injoth innawa jobs nathuwa.
    This is really hard to believe. Can you provide a source for this?

    IT kiyanne coding witharai kiyala hithanwa nam eka weradi. Civil engineering kiyanne building hadana eka witharak nemei. IT field ekath a wage thamai.
    Yeah, it's easy to say that IT isn't just coding and that you can survive if you have a good skill set. But if that's true, why do I see posts every day on EK and Reddit about massive layoffs in the IT industry, while I hardly ever see layoffs in other engineering disciplines?
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,433
    14,534
    113
    Don't compare NDT or HNDE graduates with civil engineers.


    This is really hard to believe. Can you provide a source for this?


    Yeah, it's easy to say that IT isn't just coding and that you can survive if you have a good skill set. But if that's true, why do I see posts every day on EK and Reddit about massive layoffs in the IT industry, while I hardly ever see layoffs in other engineering disciplines?
    It's because IT is the currently most impacted one due to them being the most exposed to AI.
    What does AI train on ?
    Pre recorded data.
    Where does pre recorded data comes from ?
    Standardised processes.


    Check how many IESL college of engineering graduates are in the field. I personally know a few who has IESL membership but aren't in the field due to lack of opportunities sometime back. Not only MPR graduates have IESL qualification.

    You get a bit taken back when NDT and HNDE fellows are mentioned. Same is for IT. Not all who work in the field are coders. There are specific skillsets.