මාත් ඉස්සර ඔහොමයි බං. මේකේ එවුන්ට මාත් ඔයිට වඩා කියලා ඇති. උඹට මගේ Comments නුත් හොයාගන්න පුලුවන් වෙයි ඔහොම.
ඒ කාලේ අපිට හෙන අවුලක් තිබ්බා Starting salary එක එහෙම ගොඩක් වැඩි Software engineers ලට. 2016 විතර වෙද්දි සිවිල් එකෙක්ගෙයි IT එකෙක්ගෙයි ස්ටාටින් සැලරි එක රු. 20000 විතර ගැප් එකක් තිබ්බේ. ඒත් ඩොලර් වලින් එහෙම ගෙවන්න ගත්තට පස්සේ ඔය ගැප් එක හෙනට වැඩි වුණා. 2022 විතර ඔය ගැප් එක ලක්ෂ 3කට විතර වැඩි වුණා. අපිට ඉතින් අපේ Field එක ගැන හෙන අවුලක් ආවා. අපි ඉතින් මනුස්සකමට කිව්වේ IT කරපන් කියලා. අපේ කැ* කමට අපිට සිවිල් කරපන් කියලා කියන්න තිබ්බා ඒ කාලෙම.
අද තියෙන විදිහට සිවිල් තෝරගන්න වෙච්ච එක හොදයි කියලා හිතෙනවා. ඒත් ඉතින් මේ මතෙත් වෙනස් වෙන්න පුලුවන්. මම ඉගෙනගත්ත දේ තමයි, IT වගේ Low entry barrier ෆීල්ඩ් එකක ජොබ් එකක් කරන එක ටිකක් Risky වැඩක් කියලා.
PS. 2026 වෙද්දි Starting සැලරි කෙසේ වෙතත්, IT Out වෙච්ච එකෙක්ට ජොබ් එකක් හොයන්න බැරි තැනක තියෙන්නේ. සිවිල් එකෙක්ගේ Starting සැලරි එක අවම 120 000ක් විතර දැන්. (I know only about Pera graduates)
ඒ කාලේ අපිට හෙන අවුලක් තිබ්බා Starting salary එක එහෙම ගොඩක් වැඩි Software engineers ලට. 2016 විතර වෙද්දි සිවිල් එකෙක්ගෙයි IT එකෙක්ගෙයි ස්ටාටින් සැලරි එක රු. 20000 විතර ගැප් එකක් තිබ්බේ. ඒත් ඩොලර් වලින් එහෙම ගෙවන්න ගත්තට පස්සේ ඔය ගැප් එක හෙනට වැඩි වුණා. 2022 විතර ඔය ගැප් එක ලක්ෂ 3කට විතර වැඩි වුණා. අපිට ඉතින් අපේ Field එක ගැන හෙන අවුලක් ආවා. අපි ඉතින් මනුස්සකමට කිව්වේ IT කරපන් කියලා. අපේ කැ* කමට අපිට සිවිල් කරපන් කියලා කියන්න තිබ්බා ඒ කාලෙම.ඉතින් උඹම හිඟන්නෙක් වගේ ඇඬුව කියන එක උඹටම අමතක වෙලා තියෙද්දී පෙන්නුවම ඇයි මේ google search results උස්සන් එන්නේ?
දැන් මතකද ඉතින්?![]()
ඒ කාලේ අපිට හෙන අවුලක් තිබ්බා Starting salary එක එහෙම ගොඩක් වැඩි Software engineers ලට. 2016 විතර වෙද්දි සිවිල් එකෙක්ගෙයි IT එකෙක්ගෙයි ස්ටාටින් සැලරි එක රු. 20000 විතර ගැප් එකක් තිබ්බේ. ඒත් ඩොලර් වලින් එහෙම ගෙවන්න ගත්තට පස්සේ ඔය ගැප් එක හෙනට වැඩි වුණා. 2022 විතර ඔය ගැප් එක ලක්ෂ 3කට විතර වැඩි වුණා. අපිට ඉතින් අපේ Field එක ගැන හෙන අවුලක් ආවා. අපි ඉතින් මනුස්සකමට කිව්වේ IT කරපන් කියලා. අපේ කැ* කමට අපිට සිවිල් කරපන් කියලා කියන්න තිබ්බා ඒ කාලෙම.
PS. 2026 වෙද්දි Starting සැලරි කෙසේ වෙතත්, IT Out වෙච්ච එකෙක්ට ජොබ් එකක් හොයන්න බැරි තැනක තියෙන්නේ. සිවිල් එකෙක්ගේ Starting සැලරි එක අවම 120 000ක් විතර දැන්. (I know only about Pera graduates)

මාත් ඉස්සර ඔහොමයි බං. මේකේ එවුන්ට මාත් ඔයිට වඩා කියලා ඇති. උඹට මගේ Comments නුත් හොයාගන්න පුලුවන් වෙයි ඔහොම.
ඒ කාලේ අපිට හෙන අවුලක් තිබ්බා Starting salary එක එහෙම ගොඩක් වැඩි Software engineers ලට. 2016 විතර වෙද්දි සිවිල් එකෙක්ගෙයි IT එකෙක්ගෙයි ස්ටාටින් සැලරි එක රු. 20000 විතර ගැප් එකක් තිබ්බේ. ඒත් ඩොලර් වලින් එහෙම ගෙවන්න ගත්තට පස්සේ ඔය ගැප් එක හෙනට වැඩි වුණා. 2022 විතර ඔය ගැප් එක ලක්ෂ 3කට විතර වැඩි වුණා. අපිට ඉතින් අපේ Field එක ගැන හෙන අවුලක් ආවා. අපි ඉතින් මනුස්සකමට කිව්වේ IT කරපන් කියලා. අපේ කැ* කමට අපිට සිවිල් කරපන් කියලා කියන්න තිබ්බා ඒ කාලෙම.
අද තියෙන විදිහට සිවිල් තෝරගන්න වෙච්ච එක හොදයි කියලා හිතෙනවා. ඒත් ඉතින් මේ මතෙත් වෙනස් වෙන්න පුලුවන්. මම ඉගෙනගත්ත දේ තමයි, IT වගේ Low entry barrier ෆීල්ඩ් එකක ජොබ් එකක් කරන එක ටිකක් Risky වැඩක් කියලා.
PS. 2026 වෙද්දි Starting සැලරි කෙසේ වෙතත්, IT Out වෙච්ච එකෙක්ට ජොබ් එකක් හොයන්න බැරි තැනක තියෙන්නේ. සිවිල් එකෙක්ගේ Starting සැලරි එක අවම 120 000ක් විතර දැන්. (I know only about Pera graduates)

ඉතින් මතකද දැන් කව්ද හිඟන්නෝ වගේ ඇඬුවේ කියල?![]()

@Edward Kenway Uthatharaa deepan yako mewata. IT iwaraiWTF mmmm
adeee mehema giyama ( sudden layoffs arawa mewa nisa ) financial decision gana giyama 10 parakata wada hithana wenawa neh IT sector eken and aniwa Banks walin case wei loan and lease walata .

Machan mekata uththarayk deepan. EEtapasse uba ahana ona ekakat mama uththara denawaනෑ මෙයා
මතකද එයාව?![]()
WTF mmmm
adeee mehema giyama ( sudden layoffs arawa mewa nisa ) financial decision gana giyama 10 parakata wada hithana wenawa neh IT sector eken and aniwa Banks walin case wei loan and lease walata .
ඇයි පැනල යන්නේ?Machan mekata uththarayk deepan. EEtapasse uba ahana ona ekakat mama uththara denawa

මාත් ඉස්සර ඔහොමයි බං. මේකේ එවුන්ට මාත් ඔයිට වඩා කියලා ඇති. උඹට මගේ Comments නුත් හොයාගන්න පුලුවන් වෙයි ඔහොම.
ඒ කාලේ අපිට හෙන අවුලක් තිබ්බා Starting salary එක එහෙම ගොඩක් වැඩි Software engineers ලට. 2016 විතර වෙද්දි සිවිල් එකෙක්ගෙයි IT එකෙක්ගෙයි ස්ටාටින් සැලරි එක රු. 20000 විතර ගැප් එකක් තිබ්බේ. ඒත් ඩොලර් වලින් එහෙම ගෙවන්න ගත්තට පස්සේ ඔය ගැප් එක හෙනට වැඩි වුණා. 2022 විතර ඔය ගැප් එක ලක්ෂ 3කට විතර වැඩි වුණා. අපිට ඉතින් අපේ Field එක ගැන හෙන අවුලක් ආවා. අපි ඉතින් මනුස්සකමට කිව්වේ IT කරපන් කියලා. අපේ කැ* කමට අපිට සිවිල් කරපන් කියලා කියන්න තිබ්බා ඒ කාලෙම.
අද තියෙන විදිහට සිවිල් තෝරගන්න වෙච්ච එක හොදයි කියලා හිතෙනවා. ඒත් ඉතින් මේ මතෙත් වෙනස් වෙන්න පුලුවන්. මම ඉගෙනගත්ත දේ තමයි, IT වගේ Low entry barrier ෆීල්ඩ් එකක ජොබ් එකක් කරන එක ටිකක් Risky වැඩක් කියලා.
PS. 2026 වෙද්දි Starting සැලරි කෙසේ වෙතත්, IT Out වෙච්ච එකෙක්ට ජොබ් එකක් හොයන්න බැරි තැනක තියෙන්නේ. සිවිල් එකෙක්ගේ Starting සැලරි එක අවම 120 000ක් විතර දැන්. (I know only about Pera graduates)
සිවිල් එකෙක්ගේ Starting සැලරි එක අවම 120 000ක් විතර දැන්. (I know only about Pera graduates)
පව් ඕයිaney bn. 120k starting thibilada mechchara kiyawanne. Pls.

මම Civil Industry නෙවේ ඉන්නේ. Academia වල ඉන්නේ. මගේ Salary ඔයිට වඩා අඩුයි.aney bn. 120k starting thibilada mechchara kiyawanne. Pls.